මහනුන් රජවෙන ලංකාව රජුන් මහන වෙන බුරුමය
මියන්මාරයේ හිටපු ජනපති තේන් සේන් මහතා ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් දින හතරකට පසු පැවිදි දිවියට ඇතුළත් වී ඇති බව වාර්තා වේ.
හිටපු ජනපතිවරයා සිය තාවකාලික පැවිදි දිවිය මණ්‌ඩලේ නුවර ධම්මදීපනි විහාරයේදී ගත කරනු ඇති බව එරට ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
තමා...