උඹ මහ මෝඩ වැඩක් කරේ පොන්ස්.උඹ ගියානම් යාලුවාගේ ජීවිතේ බේරෙන්න තිබුනා.මොකද උඹ එන්නේ නෑ කීව ගමන් පොර ගිය නිසයි වෙන වාහනේක හැපිල්ල පොර තුවාල වුනේ.උඹ එනකම් හිටියනම් කාලයේ වෙනසක් වෙනවා.ඒ කියන්නේ ඌ යන්නේ ඒ ගිය වෙලාවට නෙවෙයි.එක්කො කලින්.නැත්නම් පස්සේ.එතකොට අනිත් හැප්පුන වාහනේ පොරට හම්බ වෙන්නේ නෑ.හම්බ...