ආනාපාන සතිය – විදර්ශනාව, පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි
“ආනාපාන සතිය” ‘ආන-‘අපාන’ හුස්ම ගැනීම – හෙළම. ඒක කවදත් කෙරෙන දෙයක්. මේ දෙක අතරේ තිබෙනව නො පෙනෙන දෙයක් නමුත් ඒක තමා සංසාරය දිගට ගෙනයන්නේ.
හුස්ම ගන්නේ මොකට ද? හුස්ම ගන්නේ මේ පැවැත්ම ගෙන යන්න. තෘෂ්ණාව අවිද්‍යාව දිගට ගෙන යන්න. මේ ශරීර කූඩුව...