රික්වෙස්ට් එන්නේ මුලින්ම මේ ටෝකින් ටෝම් දාලා දෙන්න කියලා....... :oo: ඊට පස්සේ ටෝකින් පැරට් දාලා දෙන්න කියලා....... :baffled: ඊට පස්සේ බෝල බෝල එක දාලා දෙන්න කියලා (ඒ කියන්නේ අර කැන්ඩි ක්‍රෂ් සාගා ගේම් එක දාලා දෙන්න කියලා)....... :frown: ඔය ඔක්කොටම පස්සේ අන්තිමට චිත්‍ර අඳින එක දාලා දෙන්න...