Insurance කරගත්තු තැනට ගිහින් කියන්න එතකොට උන් චෙක් කරලා ඩුප්ලිකේට් එකක් දෙයි...... සමහරු මේ අමතර කොපියට ගණන් අය කරනවා සමහරු නෑ........ ආදායම් බලපත්‍රය ගත්තු තැනට ගිහිල්ල කිව්වම එයාලා දෙනවා ප්‍රින්ටවුට් එකක්...... මම දන්නා හැටියටනම් දෙන්නේ එහෙමයි.... නැතුව ආයේ ඔරිජිනල් ආදායම් බලපත්‍රය කොලයක්...