සාමාන්‍යයෙන් බයික් එක pickup කරනකොට මිස් කරන ගතියක් එනවනම්, pickup එක මදි නම්(මුලින් තිබුනට වඩා) mixture එක lean කියල හිතන්න පුළුවන්. තව, engine එක overheat වෙන ගතියක් තියෙනවා නම් mixture එක lean වෙන්න පුළුවන්(නමුත් rich mixture එකක් තියෙද්දිත් overheat වෙන්න පුළුවන්, ඒක කලින් කියන්න බැරිවුනා)...