ෆෝරම් එකට වැඩක් කරන එල කොල්ලෝ පස් හය දෙනෙක් මැද්දට මෝඩ ආතල් දෙන අම්ම මතක් කරල බනින අපතයෙක් දාලා. මේකෙන් වෙන්නේ ඒ කොල්ලො ටිකත් නෝන්ඩි වෙන එකයි. ඒ වගේම උන් මේකට කරපු සේවයට වඩා - "උබේ අම්මා" කියල පටන් අරන් බනින එක වැදගත් වගේම ඉහල දෙයක් විදිහට, ෆෝරම් එකේ කැපී පෙනෙන දෙයක් විදිහට පෙනිලා අරුන්ගේ...