1. H

    ගිහිල්ල තියෙන රටවල්?

    transit ත් ගනන් ගන්නවද
  2. H

    උඹලාගේ ඉස්කෝලෙ කාලේ ක්‍රශ් එක දැන් මොකෝ කරන්නේ?

    කුඩ්ඩෙක් එක්ක පැනල් ගිහින් ලමයි පඩි පෙලිය වගෙ හැදුව, දැන් දැක්කම දුක හිතෙනව මම හිතෙ තියන් ඉන්නෙ නැතුව ඇහුවනම් මෙහෙම රිමාන්ඩ් එකට බත් අදින්න වෙන්නෙ නැ නෙද කියල හිතිල
  3. H

    2000 න් පස්සෙ නැගී එන කටු බබාලා දෙන්නෙක් වන මාෂියි කෞෂියි තොල් උරන පට්ට lesbian සීන් එකක් තියෙන Hethu Danwa 😍 Indrajith Approved ✅✅

    වැලක් ගහන්න හිටපු එකෙක් උගෙ අම්මගෙ ආසාවට සින්දුවක් එක්ක විඩියොවක් ගහල
  4. H

    බැන්ද කෙනා...

    10 wasare science class 1 .
  5. H

    රනිල් 🤮🤮

    Are they doing child abuse ? just asking the point of view of the current political state.
  6. H

    ගලෙන් ගොඩ යාම 🫴

    mokkak do appiriyawaka enwa thami hithaganna ba mokkda kiyala
  7. H

    පරණ කෙල්ල විජේරමේදී කෙල ගැහුවා මාව දැකලා

    Nogalapenawa nam ain wena eka ekak , eth atha arinna balagena arala maru wena eka thamai aul. balapn e.. gewal walin umbata salakala thiyana tharam. kellawa passe atha arinnawa kiyla hithe thiyaagena e.. kama kawe kohomada ban umba. yalu wena hama kella kollama kasada badinne na, kama ekak...
  8. H

    මේ අක්ක පොස් වෙලා

    kama kade karana eka neda ?
  9. H

    Light Fittings - help

    jaela victorine
  10. H

    Facial Fat අඩු කරගන්නෙ කොහොම ද?

    cardio walin ikmanata adu karanna puluwan . dawsata paya gane 8kmh wage duwanna sathiyen mune wenasak dakinna puluwan
  11. H

    සුද්දියක් උනත් යකඩ ගෑනියක්

    ඉස්සර හිටපු ගැනුත් ඔහොමයි ලන්කාවෙ , අපෙ ලොකු අම්ම කෙනෙක් මුලු ගෙයක් හදන්න ගඩොල් හදල තියනවා ඉස්සර , කලින් පරම්පරාවල ගොඩක් ගැනු යක්කු වගෙ වැඩ කරල තියනවා, දැනුත් ඉන්නවා, කායික ශ්‍රමය සහ මානසික ශ්‍රමය යක්කු වගෙ වියදම් කරන
  12. H

    ගෙදර අමුතු දේවල් සිද්ද වෙනවා

    මොකාද මෙ මානසික ලෙඩා.. මම හිතුවෙ ඇත්ත සිද්දියක් කියලා
  13. H

    පදුරු අස්සේ ලව් කරලත් ඉවරයි (18+)

    මෙවා දැක්කම දුකයි නාකි මම ගැනසහ , සතුටුයි මෙ තරුන තරුනියො හොද ලින්ගික ජිවිත ගෙවිම ගැන
  14. H

    මගේ GF අමුතුයි වගේ

    දාම ඝාතකයෙක් වගෙ. කලින් කොල්ල අතුරුදන් විමට මෙ ලමයගෙ සම්බන්දයක් තිබබද දන්නෙ නැ
  15. H

    ළමයි හදලා Citizenship

    Ausi ba dan
  16. H

    පුස්සැල්ල සර්.

    muge clss gihin 1 weni para kelo gaththa, isssra hitiya kalu arachchi kiyala porak , ugen thamai goda giye
  17. H

    පුස්සැල්ල සර්.

    ANE huke, seeni bola ganan deela choon karanwa
  18. H

    අඩෝ උඹලා අයිටී පිපල් ඉන්ටව් කරන කොට උන සිරා සිද්ධි දාමුත

    මම එකෙක් ව ඉන්ටෙර්විව් කලා පොර මොනවත් දන්නෙ නැ, පස්සෙ සමිකරන 2ක් දුන්නා පොර එක හැදුවා, ලුප් 2ක් දුන්නා උට තෙරුනෙ නැ පස්සෙ පින්තුර ඇදලා පැහැදිලි කලාම උ එක ඔප්ටිමයිසුත්කලා . පොරව ගත්තා මොකද දන්නෙ නැති උනාට කමක් නැ දන්නෙ නැතිබව දන්න ඔනෙ.

    No contents