මොකක්ද මේ SAP Team එක කියන්නේ ? අපි යන කාලේ ඔහොම දෙයක් තිබුණේ නෑ..
මොකක්ද මේ SAP Team එක කියන්නේ ? අපි යන කාලේ ඔහොම දෙයක් තිබුණේ නෑ..
කවුද හොද ගනන් කරන්නේ එතකොට?ANE huke, seeni bola ganan deela choon karanwa
hehehe A/L yanthra widyawa poragen goda dagana Samitha Rathnayaka sir gawata pennamata nam muwa direwwe ne.
මෝටිවේෂන් නැතිව මුකුත් කරන්න බෑ වගේ. ඔය අනුරාධ ලොක්කටයි තව chemistry කරන අමිල කියන දෙන්නට මෝටිවේෂන් වෙනුවෙන් හදපු මේ වගේම yt චැනල් එකක් තියෙනවාමෝටිවේසන් පොන්නයෝ වැහිවැහැලා, එහෙත් තව අලුත් එකෙක් බැහැලා අනුරාධ පෙරේරා කියල සැරටම මෝටිවේසන් දෙනව
ඌ ලගදිම lesson package එකක් වගේ motivation pack එකකුත් දායි monthly subscription එකක් අරන්
සමිත රත්නායකගෙ paper class එක හොදයිලු නෙ.hehehe A/L yanthra widyawa poragen goda dagana Samitha Rathnayaka sir gawata penna
පලවෙනි පාර විභාගය ෆේල් වෙලා. කරාබුවක් දාපු නිසා ඉස්කෝලෙනුත් අස්කරලා. දෙවනපාර කරල කැම්පස් ගිහින් පස්සෙ සර් ලගම වැඩට ගිහින්.මොකද්ද වෙලා තියෙන්නේ ?
මාත් මූ ලගට තමයි ගියේ.. හැබැයි මුගේ බයිලා නම් අහගෙන හිටියේ නෑ ...පලවෙනි පාර විභාගය ෆේල් වෙලා. කරාබුවක් දාපු නිසා ඉස්කෝලෙනුත් අස්කරලා. දෙවනපාර කරල කැම්පස් ගිහින් පස්සෙ සර් ලගම වැඩට ගිහින්.
muge clss gihin 1 weni para kelo gaththa, isssra hitiya kalu arachchi kiyala porak , ugen thamai goda giyeකවුද හොද ගනන් කරන්නේ එතකොට?