1. amila256

    2013 Jan 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සිහින සුපිපෙන යාමේ මල් වැහි ඇඳ වැ‍ටුනා, තුරුණු හැඟුමට යාවී මල් හී සර ඇනුනා... හිත් මානේ හැංගී හැංගී කවුරුන්දො ඔච්ච්ම් කෙරුවේ, උන්මාදෙන් වාගේ ඇවිදින් කෝලෙන් ඇයි ඇස් හංගන්නේ... මල් යායේ මල් බඹරුන්ගේ වාරේ.. සිහින් සුපිපෙන යාමේ මල් වැහි ඇද වැ‍ටුනා... දේදුන්නේ පාටක් ගානේ සිත්තම් ඇන්දා ඒ කාලේ මල්...
  2. amila256

    2013 Jan 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    බිඳුණු පෙමට නාඩන් මා නැගණියනේ... මිහිළිය සේ... නාඩන් මා නැගණියනේ... අහසට බැන්ද පෙම නිය‍ඟෙන් නුඹ දෑවා.. පොළව නුඹයි ඒ නියගෙන් අලු වූවා... නුඹ දුක් ඉහිලුවා බැරි බර ඇදලූවා... අහසට හඬන්නට වෙනවා නුඹ ගාවා... ගහ කොල සියක් මල් පිපිලා තියෙන විට... අහසට සිනාසෙන්නට හැකි නේ නුඹට... ඇති තෙක් විඳින්නම් කරදර...
  3. amila256

    2013 Jan 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    වනේ වන පල මියුරු වූදා නැතේ ළඟ සියොතුන් මලේ මල් රොන් පුසුඹ වූදා කොහේදෝ බඹරුන් බඹරුන් ...... වෙලී නැතිබැරි දුකින් කාලය හැලී දෝතින් නැවුම් ප්‍රේමය අහී දුප්පත් කමින් ජයගනු රිසින් පියමං වූ යුගේ හිතත් හිරිමල් ඇයත් මනකල් කල් බලා සිටියා බලා සිටියා....... නැගී අළුයට ගිනි ඉරක් මෙන් දිනූ දා කිත්...
  4. amila256

    2013 Jan 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    තොටමුණ බඩ සිටි රුවන් මලී ගඟ බිලිගත් මගෙ රුවන් මලී ගමට සිටිය එක රුවන් මලී ගමට වරෙන් අද රුවන් මලී ඉර අවරට යන සැන්දෑ යාමේ දුම්බර කඳු වැටි මුඳුන් වලින් සිහින් වළාවක් හෙමින් ඇවිල්ලා මේ තොටමුණ ළඟ ලැඟුම් ගනී සුදු ඔසරිය ඇඳ වළා පෙළෙන් බැස රුවන් මලී තොටමුණට ඇදේ කළය පුරා දිය උකුළෙ තබාගෙන හෙමින් හෙමින් පා...
  5. amila256

    2013 Jan 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සුවඳ මට දී පාට තැවරූ මල අරන් පිටවී මා රැවටුවා මලවි ඒ මලත් මැලවී ආදරේ මල ආයෙමත් පරවී සුවද මට දී.. කුරුලු ගීතය වී පෙම් ස්වරය මට ඇසුනි කුරුලු ස්වර ගොළුවී මිහිමතේ තුරු කඩා වැටුනි සුවඳ මට දී… ගඟට නාදය වී ඔබ ගලනවා ඇසුනි සයුර නොම හමුවී අතරමග සිටිනව දුටුමී සුවඳ මට දී…
  6. amila256

    2013 Jan 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හැන්ඳෑකරේ අඹ මල් වට බමරු නටන්නා නින්ද නැතත් මං තනියෙන් හීන දකින්නා මලේ සුවඳ මත් බමරුන් මලට ගෙනාවේ ස‍ඳේ එළිය සඳ සෙවණට සිහිල ගෙනාවේ ග‍ඟේ ඉවුර ගඟ දිය මුහුදට ගෙන ආවේ මගේ හිතට මේ තනිකම කවුරු ගෙනාවේ දොළේ හඬට ගී සී පද කොතැන ඇසේදෝ දිවේ රහට ලුණු ඇඹුලක් බතට ලැබේදෝ හිතට නුහුරු ආල හැඟුම් හිත උහුලාදෝ දුකට...
  7. amila256

    2013 Jan 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අනේ මන්ද ඉතින්, මහත්තයලු..:P :(Dialog කාරයා connection speed එක limit කරල තියෙන්නෙ...:(
  8. amila256

    2013 Jan 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පුළුවන් විදිහට දානවා මචන්...:)
  9. amila256

    2013 Jan 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දොරකවුළුවෙන් එබී බලා - කවුරුදෝ නුවන් හෙලා.. කවුරුදෝ ඔබ කවුරුදෝ - මන්දහාසයෙන්... දොර කවුළුවෙන් එබී බලා - මං මෙසේ නුවන් හෙලා.. රෝස මලට බඹරු රඟන - මං හිදිමි බලා... නගේ මගේ පැලට නුඹේ සීපද රාවේ.. සවනට මා රැදුනු සැනින් මේ දුර ආවේ.. මලින් මලට බඹරු රඟන ගුමු ගුමු නාදේ.. සවනට මා රැදුනු සැනින් මේ දිව...
  10. amila256

    2013 Jan 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දිගු නෙත් හසරැල්ලේ මා සැනසුන දවසේ මේ නෙතු නවතා මගෙ හිත අමතා හිරු හිනැහුන උදයේදී ආදරයද මට කීවේ......... උදේ හවා කළ ගෙවෙන තුරාවෙදි පටු මාවත් අතරේ තුරුළිය හෙවනේ සිහිලස ලබමින් ගතකල සොඳූරු පැයේ මල් හිනැහුන උයනේදී ආදරයද මට කීවේ......... දිගු නෙත් හසරැල්ලේ හිත රිදවුනු දවසේ උණුසුම් සුසුමින් නෙතු බොඳ...
  11. amila256

    2013 Jan 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දන්නෑ:P අහන්න හම්බුනෙත් නෑ මේ රෙද්ද හිරවෙනවා..:dull::angry:
  12. amila256

    2013 Jan 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එගොඩ ගොඩේ මල් නෙලනා මල් එතනෝ මෙගොඩ ගොඩට අත වනනා මල් එතනෝ එගොඩ මෙගොඩ ඔරු පදිනා මල් එතනෝ නුඹ කාගෙද නුඹ කාටද මල් එතනෝ දෙමට කැලෙන් දර අහුලාගෙන එනවා දෙවැට දිගේ කලයට දිය ගෙන එනවා ඕළු විලෙන් දිය නා ගෙන ගෙට එනවා පාළු කුඹුර නුඹ් හින්දම වපුරනවා මගෙ පාළු කුඹුර නුඹ හින්දම වපුරනවා කදුරු වෙලෙන් පන් උදුරා...
  13. amila256

    2013 Jan 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මේ ඩයලොග් කාරයත් එක්ක බෑ බන්...:dull:
  14. amila256

    2013 Jan 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මා ලඳ වත... තාරපතී අඳුරේ ලාපී... ලාක්ෂණ වී... මුකුළිත වේය... සුපුෂ්පිත පද්මය.... පවසන මියුරු එ ගී නදැසූ... බෘංගයෝ තාම රසේ... විලී වැදී... හැංගී ඇතී... මාරම්බරී යං රෑ බෝවී...
  15. amila256

    2013 Jan 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මාව බේර ගනින්...:P

    No contents