1. A

    ගාමිනි සෙනරත්ගේ නිවසේ සල්ලි ලොරියක් හමුව

    ලංකා ඊ නිව්ස් -2015.ජන.14. ප.ව.11.55) මැදමූලන මෘග චෞර මරා ජනාධිපතිව සිටි අවධියේ ඔහුගේ චෞර කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් නමැත්තාට අයත් ජම්බුගස් මුල්ල ප්‍රදේශයේ තිබෙන නිවසක් අැතුළු නිවාස දෙකක් අද සවස මිරිහාන පොලිසිය විසින් වටලනු ලැබීය. ජම්බුගස් මුල්ල නිවසේ සල්ලි කෝටි 700 ක් පිරවූ ලොරි රථයක්...
  2. A

    ගාමිනි සෙනරත්ගේ නිවසේ සල්ලි ලොරියක් හමුව

    චෞර රජාණෙනි.කෝටි හත්සීයක් ලොරියක පටවාගෙන ඔබ ගෙන යන්නේ මේ රටේ දුප්පත් මිනිසාගේ මුදල් නේද?
  3. A

    ගාමිනි සෙනරත්ගේ නිවසේ සල්ලි ලොරියක් හමුව

    ගාමිනි සෙනරත්ගේ නිවසේ සල්ලි ලොරියක් හමුව 3rBaUvs3Vlg නුගේගොඩ ජුබිලිකණුව ආසන්නයේ පිහිටා තිබෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ලේකම් වරයෙකු වන ගාමිණි සෙනරත්ගේ නැමැත්තාට අයත් බව කියන ගොඩනැගිල්ලක සැක සහිත භාන්ඩ ඇති බව සැලවීමත් සමග ප්‍රදේශවාසීන් සහ රන්ජන් රාමනායක ඇතුලු පිරිසක් පොලිසිය මැදිහත්ව ඊයේ...
  4. A

    වෙලේ සුදා සියල්ල හෙලිකරයි.කුඩුදුමියා අත්

    කුඩු දුමියගේ නොම්මර එකේ ගෝලයා තමයි වෙලේ සුදූ.කුඩු දුමියට අබසරණයි.
  5. A

    වෙලේ සුදා සියල්ල හෙලිකරයි.කුඩුදුමියා අත්

    වෙලේ සුදා සියල්ල හෙලිකරයි.කුඩුදුමියා අත්
  6. A

    මචන් පාප් වහන්සේ

    හරි මගේ ආගම කියපන්කො.මම උඹ කියන සාස්තෲන් වහන්සේට අමු තිත්ත කුනුහරුපෙන් බැනලා පෝස්ට් එකක් දාන්නම්කො.
  7. A

    වැලිකඩ ඝාතන ලැයිස්තුව එව්වේ කවුද?

    වැලිකඩ ඝාතන ලැයිස්තුව එව්වේ කවුද? The Voice කවි , කෙටිකතා ,ගීත, රසාස්වාදය HOME පුවත් කලා පිටුව වීඩියෝ අපි ගැන අපට ලියන්න විශේෂාංග මානව හිමිකම්0 ඝාතන ලැයිස්තුව දුන්නේ කවුද? (වැලිකඩ සිදු වූ ඇත්ත කතාව.) – කසුන් පුස්සෙවෙල BY ADMIN 01 · JANUARY 13, 2015 gotas_journalism...
  8. A

    මහින්දට එරෙහිව මංගල රහස් පොලිසියට යයි

    මහින්දට එරෙහිව මංගල රහස් පොලිසියට යයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය විරෝධී ලෙස කුමන්ත්‍රණයකින් රටේ බලය අල්ලා ගැනීමට උත්සහ කළ බව කියමින් විදෙස් කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (14) පැමිණිලි කර තිබේ. ඒ මහතා නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා සමඟ මේ...
  9. A

    රාජපක්ෂ සියළු අපරාධ හා දූෂණ චෝදනාවලින් න&#3538

    රාජපක්ෂ සියළු අපරාධ හා දූෂණ චෝදනාවලින් න&#3538 රාජපක්ෂ සියළු අපරාධ හා දූෂණ චෝදනාවලින් නිදහස් !; මෛත්‍රිපාලනය !! Published in පුවත් Wednesday, 14 January 2015 23:15 රාජපක්ෂ සියළු අපරාධ හා දූෂණ චෝදනාවලින් නිදහස් !; මෛත්‍රිපාලනය !! වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති...
  10. A

    1995 වසරේ පාප්වහන්සේගේ ලංකාගමනේ දුර්ලභ ඡායා&#3

    මෙච්චර සෙනග ඉන්න තැන් වලට යන එකත් භයානකයි. පොඩ්ඩක් හරි කුලප්පුවක් ආවනම් බර ගානක් පෑගිලා මැරෙනවා.
  11. A

    1995 වසරේ පාප්වහන්සේගේ ලංකාගමනේ දුර්ලභ ඡායා&#3

    ලංකාවේ ඉන්න ඔක්කොම කුරුසයො ටික මෙතනට ඇවිල්ලා වගේ.ගියානම් හොඳ ජැක් ටිකක් ගහන්න තිබුනා
  12. A

    Little girl is killing Russian spy

    xhLThcIvIas
  13. A

    මචන් පාප් වහන්සේ

    එහෙම නෙවෙයි බන්.මේ මිනිස්සුන්ට ඇත්ත කීවනම් ඉවරයි නේ.බොරු මිරකල් පෙන්වන්න යනවට වඩා දන්න ඇත්ත කතා කරනවනම් හොඳයි නේද? මනුස්ස ලෝකේ විතරයිඔ බොරු කියන ,බොරුව රජ කරන එවුන් ඉන්නේ.අනිත් කිසිම ලෝකයක බොරු කියන්නේ නෑ.ඇත්ත විතරයි කතා කරන්නේ.අර මල මිනිස්සු බොරු නොකියති කියලා කියන්නේ.මලවුන්ගේ ලෝකයෙත් ඇත්ත...
  14. A

    මචන් පාප් වහන්සේ

    මම අන්‍යාගමිකයෙක් නෙවෙයි.මම හේතුවාදියෙක්.හේතු ඵල වාදියෙක්.
  15. A

    මචන් පාප් වහන්සේ

    පාප් වහන්සේට මචන් කීවේ තරහකට නෙවෙයි.ඔහුත් ඔබලා අපි වගේම තවත් එක මිනිහෙක් විතරයි.එයාලා කියන ඔය අමුතු බල හෝ අද්බූත හැකියාවන් නෑ.
  16. A

    මචන් පාප් වහන්සේ

    මචන් පාප් වහන්සේ පෝප්ට කියලා සනීප කරගන්න ආබාධිත අය පෝලිමේ අරගෙන ඇවිල්ලා.මේවා දකිනකොට හිනා යනවා.ඒ වගේම මේ මොඩ තකතීරු මිනිස්සු සුද්දෝතුමාට කියල ලෙඩ රෝග සුව කරගන්න ආබාධිත තත්වයන් සුව කරගන්න එන එක දැක්කම අනේ පව් කියලත් හිතෙනවා. මචන් පෝප් උඹ ඉන්නේ යක්ෂයාගේ අඩවියේ.ඒක නිසා පරිස්සමෙන් පලයන්.ඒක තමයි මට...
  17. A

    Jathika weerayakuge prakashayak. Adambarai!!

    ප්‍රභාකරන් හමුදා සෙබලුන්ගේ ලමයි මැරුවේ නෑ.නමුත් කොටි ප්‍රහාර වලින් හැමෝම මැරුනා.ඒකට වයස් බේදයක් නෑ.හමුදා නායකයන්ගේ ලමයි මරන්න ප්‍රභාකරන්ට ඕන තරම් ඉඩ කඩ තිබුනා.හමුදා සෙබලුන්ගේ ලමයි ගාඩ්ස්ලා දාගෙන ඉස්කෝල වලට ගියේ නෑ.නමුත් එහෙම කරේ නෑ.

    No contents