1. A

    GTRZ please help me

    ඉරෝෂන් කියන සාමාජිකාව/සාමජිකයා සහ ඇමසින් වෙන මම අතර දෙදහස්දාහතර වසරේ දෙසැම්බර් මස පස්වෙනිදින සවස 4.27ට අනාගතයේ සිදුවීමට තිබුන ජනාධිපතිවරනය ගැන ඔට්‍ටුවක් ඇතිවිය.මම විසින් මෛත්‍රිපාල සිරිසේන මහතා පහසුවෙන්ම මහින්ද රාජපක්ෂ පරදවා දිනන බව ප්‍රකාශ කල අතර ඉරෝෂන් නැමත්තා මහින්ද රාජපක්ෂ දිනන බවට ඔට්‍ටුවට...
  2. A

    මහින්ද

    මම පනින අයගේ ලිස්ට් එකක් දැම්මා.නමුත් ඒ අය ඒ වෙනකොටත් පැනලා තිබුනේ.මට රින රෙප්ස් දුන්නා.දැන් පේනවා නේද රෙජීලා ,ආතවුදලා ‍ෆිලිකස්ලා,නාවින්නලා පැනලා ඉන්න හැටි. පැනලා ඉන්න ඔක්කොම මම දන්නවා.නමුත් මම ඒක හෙලි කරන්න කැමති නෑ.මහින්ද තුන්කල් දැක්ම කියන එකක් ගෙනාව.නමුත් ඔහුට ඉදිරි දවස් 10වත් දකින්න...
  3. A

    මහින්ද

    මම නම් කලින්ම එන අපේක්ෂකයො දෙන්නත් කීවා.මහින්ද පරදිනවා කියලත් කීවා.ඒ වගේම එලකිරි එකේ මෛත්‍රීගේ දිනුම ගැන දාපු එකම ඔට්‍ටුවත් දැම්මේ මම.ඒකත් මම දිනුවා.නමුත් ඉරෝෂන් ඒකට ගරු කරේ නෑ. ඒ වගේම අද මම කියනවා මහින්දට ආයත් රාජයෝග නෑ.නැති රාජ යෝග හොයන්න ගියොත් බලු යෝගයක් එන්න පුලුවන්.ඒ වගේම පක්ෂෙනුත් ඔහු...
  4. A

    වාස් ගුණවර්ධන පාපොච්චාරණයකට සැරසේ

    වාස් ගුණවර්ධන පාපොච්චාරණයකට සැරසේ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන පාපොච්චාරණයකට සැරසේ! දැනට වසරකට වඩා අධික කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවන නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මීලඟ නඩු වාරයේදී පාපොච්චාරණයක් හෝ විත්ති කුඩුවේ සිට කරන ප්‍රකාශයක් (Doc statement) කිරීමට සූදානම් වන බව නීති ක්ෂේත්‍රයේ ආරංචි...
  5. A

    හිටපු ජනපතිගේ වාහන කැබලිකර විකුනලා

    හිටපු ජනපතිගේ වාහන කැබලිකර විකුනලා ජනාධිපති කාර්යාලය සතු මෙතෙක් බාර නොදුන් වාහන පිළිබඳ සොයා බලන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති කාර්යාලය පෙන්වා දෙන්නේ ජනාධිපති කාර්යාලය සතු විශාල වාහන ප්‍රමාණයක් මේ වන විට...
  6. A

    තිස්ස කුට්ටිආරච්චි ආයෙත් පනී

    තිස්ස කුට්ටිආරච්චි ආයෙත් පනී එජාපයේ සිට පසුගිය මැතිවරණ සමයේදී එක්සත් ජනාතා නිදහස් සන්ධානයට එක්වූ ඌව පළාත් සභා මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා නැවතත් අද (13දා) එක්සත් ජාතික පක්ෂයට එක්වූයේය. මේ අතර ඌව පළාත් සභාවේ විපක්ෂ නායක හරින් ප්‍රනාන්දු මහතා එම පළාත් සභාවේ මහ ඇමති ලෙස පත්කරන ලෙස පළාත්...
  7. A

    2020 ශිෂෙල් බේබද්දෙක්ගේ විලාපය

    2020 ශිෂෙල් බේබද්දෙක්ගේ විලාපය
  8. A

    සුද්දෝතමතුමා අපිට එපා

    ලංකාවේ ඉඳලා වැඩක් නෑ බන්.හැම එකාම රට පනින්න යන්නේ:dull:
  9. A

    නාමල් රාජපක්ෂ සිරභාරයට

    ව්‍යවස්ථාවෙන් ජනාධිපතිගේ පවුලේ අයට නඩු දාන්න බෑලූ
  10. A

    නාමල් රාජපක්ෂ සිරභාරයට

    නාමල් රාජපක්ෂ සිරභාරයට නඩු දැම්මොත් මුහුණ දෙන්න ලෑස්තියි.. January 13, 2015 at 11:20 am | lanka C news නඩු දැම්මොත් මුහුණ දෙන්න ලෑස්තියි.. නිල් බළකායට එරෙහිව පාඨලී චම්පික රණවක මහතා නඩු පවරන්නේ නම් ඊට මුහුණ දීමට තමා සූදානම් බව හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ මහතා...
  11. A

    සුද්දෝතමතුමා අපිට එපා

    පාප් වහන්සේ ලංකාවට ගේන එක ක‍තෝලික ඔබට සන්‍තෝෂයක් ඇති.නමුත් මේ රටේ සිංහල බෞද්ධයා එයින් සන්තොෂයක් හෝ තෘප්තියක් ලබන්නේ නෑ.අපි හරිම හිතේ අමාරුවෙන් ඉන්නේ.
  12. A

    සුද්දෝතමතුමා අපිට එපා

    මේ බෞද්ධ රටේ නාහිමි නමකටවත් දෙන්නේ නැති ගෞරවයක් වෙන ආගමක නායකයෙක්ට දෙනවා දකිනකොට අපිට හරිම හිතට අමාරුයි සහෝ.බුදුන් වහන්සේ වඩිනවා වගේ අන්‍යාගමික නායකයෙක් පාරවල් දිගේ පුදුම ගෞරවයක් දීලා විශාල දන්ත ධාතුන් වහන්සේටවත් දෙන්නේ නැති ප්‍රචාරයක් ගෞරවයක් දීලා මේ කරන විනාශය මොකක්ද? මේ අපේ දුප්පත් රටේ සල්ලි...
  13. A

    සුද්දෝතමතුමා අපිට එපා

    කුරුසයො ටික මාව රතු කරලා.රින රෙප් 82ක් අද දීලා.රිදුනට කමක් නෑ.මේ පැත්තක් ගියත් ඇත්ත කතා කරන ඇමසින්:lol::lol::lol:
  14. A

    Breaking News

  15. A

    Breaking News

    දූෂකයින්ට හා වංචාකරුවන්ට එරෙහි මෙහෙයුම් ඇරඹේ..
  16. A

    Breaking News

    යෝ බේබිගේ හෙලිකොප්ටරය නාරාහේන්පිට ගබඩාවක යෝෂිතගේ හෙලිකොප්ටරය නාරාහේන් ගබඩාවක සඟවා තිබියද අද උදෑසන අත් අඩංගුවට ගෙන ඇත
  17. A

    දෙවියන් වහන්සේ සමග සෙල්ලම් කරපු මහින්ද

    දෙවියන් වහන්සේ සමග සෙල්ලම් කරපු මහින්ද දෙවිවරු පවා පය ගහන්න බය පිට්ටනිවල වල මෝඩයන් බඩපිණුම් ගසන බවට කතාවක් ඇත.සිංහල බෞද්ධයන් අන්දවා රට කාපු මහින්ද මීලඟට දෙවියන් වහන්සේ ඇන්දවීමටද වතිකානුවට ගියේය.ඒ ඔහු ජනාධිපති වෙලා පලමුව පාප් වහන්සේ රටට ගෙන්වා ආශිර්වාද ලබා ගැනීමටය.නමුත් සිදු වුනේ අනෙකකි.දෙවියන්...
  18. A

    නව විපක්ෂ නායක නිමල්සිරිපාලට සුභපැතුම්

    ඔබතුමා ශ්‍රිලනිපයේ නායකයා වෙනවනම් අපි කැමතියි.මෛත්‍රීපාල රටේම නායකයා නිසා සහ ගෞරවනීය ජනපති ලෙස පක්ෂ දේශපාලනය සමු දෙනු ඇත.එවිට ඔබ ශ්‍රිලනිපය බාර ගන්න.මැදමුලන යක්ෂයන් රටට එපා.ඔවුන් පරදවමු
  19. A

    නව විපක්ෂ නායක නිමල්සිරිපාලට සුභපැතුම්

    නව විපක්ෂ නායක නිමල්සිරිපාලට සුභපැතුම් පාර්ලිමේන්තුවේ හිටපු සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා විපක්ෂ නායක ධුරයට පත්කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ (12දා) තීරණය කර ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මන්ත්‍රිවරයකු වශයෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට ගත් උත්සහයට ශ්‍රි ලනීප ජේෂ්ඨයන් ගනනාවක්ගේ...

    No contents