ඔයාට භාවනා කරන්න අවශ්‍ය නම් මේ අරණ්‍ය වලින් කැමති තැනකට කතා කරලා වැඩ සටහන් විස්තරය ඉල්ලගන්න .. ඊට පස්සේ අලුත් වැඩසටහනක් පටන් ගන්න කාලයකදී ඔයාට සහාගි වෙන්න පුළුවන්.. නා උයන අරණ්‍ය සේනාසනයේ නම් දෙමාපියන්ගේ කැමැත්ත සටහන් කරපු ලිපියක් භාර දෙන්න ඕනේ .. ඒ වගේ එක එක අරණ්‍ය වල ඒවාට අවේනික වූ ක්‍රමවේද...