1. Chathuranga1

    රාගය නම් ගින්න. 21+ [මස් ඇසෙන් නොව දහම් ඇසෙන් ද&#348

    පව් අන්ධකාරයේ මිනිසා අසරණ වෙලා තියන තරම ගැන හිතද්දී හිතට දැනෙන්නේ ලොකු සංවේගයක්
  2. Chathuranga1

    රාගය නම් ගින්න. 21+ [මස් ඇසෙන් නොව දහම් ඇසෙන් ද&#348

    අහන්න දෙයක් නෑ සහෝ .ලොකු පිනක් fb එකට දාන එක :yes::yes:
  3. Chathuranga1

    රාගය නම් ගින්න. 21+ [මස් ඇසෙන් නොව දහම් ඇසෙන් ද&#348

    [ ලෝකය ලෝකයේ ස්භාවයෙන් තිබුණාදෙන් .ඔබ යථා ස්භාවයට එන්න උත්සහ කරන්න ඔබට දහම් ඇස පහල වේවා චතුරාර්ය සත්‍ය අවබෝධයට මෙය කමටහනක් වේවා :yes::yes:
  4. Chathuranga1

    රාගය නම් ගින්න. 21+ [මස් ඇසෙන් නොව දහම් ඇසෙන් ද&#348

    ඔබට දහම් ඇස පහල වේවා චතුරාර්ය සත්‍ය අවබෝධයට මෙය කමටහනක් වේවා :yes::yes:
  5. Chathuranga1

    "නරසීහ ගාථා"

    සාධු සාධු සාධු
  6. Chathuranga1

    පින් අතේ වැඩකට උදව්වක්

    කොච්චර වාසානාවන්ත පුණ්‍ය කර්මයක්ද ..තව තවත් වැඩි වැඩියෙන් දන් දීමට ශක්තිය දිරිය ලැබේවා සාධු සාධු සාධු
  7. Chathuranga1

    සිංහල බෞද්ධ සංව්ධානය

    තෙරුවන්සරණයි
  8. Chathuranga1

    රාගය නම් ගින්න. 21+ [මස් ඇසෙන් නොව දහම් ඇසෙන් ද&#348

    ඇත්ත මචන් මම පිලිගන්නවා ..එකයි මම මුලින්ම කිව්වේ මේක මස් ඇසෙන් නොව දහම් ඇසෙන් බලන්න කියල ..ඕකයි අපි කැමති උනත් අකමැති උනත් ඇත්ත ..ඕකයි මේ අපි ලස්සනයි කියල වර්ණනා කරන ශරීරයේ යථාර්තය :yes:
  9. Chathuranga1

    රාගය නම් ගින්න. 21+ [මස් ඇසෙන් නොව දහම් ඇසෙන් ද&#348

    රාගය නම් ගින්න. 21+ [මස් ඇසෙන් නොව දහම් ඇසෙන් ද&#348 ගොඩක් සංවේදී නම් බලන්න එපා සහෝ මස් ඇසෙන් නොව දහම් ඇසෙන් දකින්න හැකි ඇත්තෝ පමණක් බලන්න රාගය නම් ගින්න. මේ රෑප රාමු බලා ඔබේ කායානුපස්සනාවම වඩාගන්න. මෝහයෙන් සත්වයා සසර පුරාවට බැඳ තබාගන්නා මේ රෑපයේ යතා ස්වභාවය අවබෝධයෙන්ම දකින්න. එවිට පින්වත්...
  10. Chathuranga1

    mobitel sim offer

    wisthara tikak deepanko machan..kohomada sim eka ganne
  11. Chathuranga1

    පින් අතේ වැඩකට උදව්වක්

    Rep දුන්න හැමෝටම පින් ..රේප් නැතත් කමක් නෑ .. fb එකේ යාළුවන් අතරේ share කරලා මේ ධර්ම දානයට සම්බන්ද වෙනවනම් :)
  12. Chathuranga1

    පින් අතේ වැඩකට උදව්වක්

    මෙතනින් ගනින් මචන් Download Here
  13. Chathuranga1

    පින් අතේ වැඩකට උදව්වක්

    බොහොම පින් මචන්ලා
  14. Chathuranga1

    පින් අතේ වැඩකට උදව්වක්

    පින් අතේ වැඩකට උදව්වක් අති පුජ්‍ය රේරුකානේ චන්දවිමල මහා ස්වාමින් වහන්සේගේ සියලු පොත් ඇතුලත් කරලා facebook page එකක් හැදුවා මචන් මම.කාටත් සියලුම පොත් පොතේ විස්තරත් ඇතුලත්ව සියලු පොත් (27) ම page එකට ඇතුලත් කරා .අභාවයට යමින් තියන අපේ සම්බුද්ධ සාසනේට නැවත ජීවයක් දෙන්න තරම් ලොකු හැකියාවක් මුන්...

    No contents