විදේශ සබඳතා කියන්නෙ රටවල් වලට ඔලුව පාත්කරගෙන ඉන්න එක නෙමෙයි... ඊට වඩා හුඟක් ගැඹුරු විෂයක්... යුද්ධෙ දිනනව කෙසේ වෙතත් යුද්ධ කරන්න අවස්තාවක් හරි හම්බුනෙත්, යුද්ධෙ පටන් ගන්නත් ඉස්සෙල්ල ඉඳං ඕනම ජාත්‍යන්තර බලපෑමකට මුහුන දෙන්න පුලුවන් විදිහට ශක්තිමත් වුන හින්දා... මතකනේ ඊට කලිනුත් යුද්ධෙ දිනාගෙන එනකොට...