යුද්ධය -A උදෙ ගෙදරින් ගිය කෙනා ආපහු ගෙදර එයිද? නෑත්ද කියලා බයෙන් උන්න යුගයක් තිබුනා,,එක නෑති කලා,,100% සාර්තකව ඉවර කලා,,
ජීවන වියදම පාලනය -නුල කෑඩුනු සරුන්ගලයක් වගෙ
ආර්ථිකය -පෑහෑදිලි දෑක්මක් නෑත
අල්ලස් දූෂණ වංචා පාලනය -පාලනයක් නෑත,යා හෑකි අනන්තයටම ගොස් අවසානයි
අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය -සියලුම දෙ නොමිලෙ පාසලෙ උගන්නන රටක් විදිහට මෙහෙමවත් කරන එක ඈති
සෞඛ්‍යය -එයත් කල හෑකි පමනින් නොමිලෙ සෙවාවන් සපයන තෑනක් නිසා එකත් ඔය කරන විදිහ හොදටම ඈති
සංවර්ධන කටයුතු-එකට අද මොනවත් කියන්න බෑහෑ,,හෙට වෙනකම් අපි බලන් ඉමු