1. SANJEE

    EK Married Club-9

    මාමේ මම දුන්නු අර මෙමරි කාඩ් එකේ වැඩේ මොකෝ........?
  2. SANJEE

    Java Spring/Hibernate - HELP

    සමවෙන්නෝනේ...... මේ ගැන නම් දන්නේ BUMP කියන්න විතරමයි......
  3. SANJEE

    කේන්දර විශ්වාස කලාද?

    :yes::yes::yes::yes: තාම රිප්ලයි එකක් නෑ හැබැයි........ :rolleyes:
  4. SANJEE

    වැඩ ඇල්ලුවා (New business)

    suba pathum machan.......බිස්නස් එක ඉහලටම ගෙනියන්න පුළුවන් වෙන්න කියල පතනවා....
  5. SANJEE

    UGC

    UGC එක තියෙන්නේ ටවුන් හෝල් එකේ...... ජාතික රෝහල තියෙන්නෙත් ඒ හරියේ...... කොටුවෙන් ඔයාට 170, 190 (අතුරුගිරියට යන) බස් වලින් එකක නග්ගනම් එතැනින්ම බහින්න පුළුවන්........
  6. SANJEE

    කේන්දර විශ්වාස කලාද?

    :) අභියෝගය බාර ගනීවිද........? :rolleyes:
  7. SANJEE

    EK Married Club-9

    මෙහ්හ් මිනියන්........ කැබ් එකේ ෆොටෝ එකක් දාහන්කෝ බලන්න........ ;)
  8. SANJEE

    EK Married Club-9

    :rofl::rofl::rofl:
  9. SANJEE

    EK Married Club-9

    ශුභ උදෑසනක් වේවා........
  10. SANJEE

    අතැර දැමූ පෙම්වතියට ලියූ කවිය.

    මේ වගේ නිර්මාණයකට සත පනහේ කමෙන්ට්ස් දාලා වැඩක් නෑ....... මේ නිර්මානේ රස විඳින්න මේ වෙලාවේ හිතේ සැනසිල්ලකුත් නෑ...... එනිසා පස්සේ වතාවක ආයෙමත් කියවලා කොමෙන්ට් එකක් දාන්නම්......
  11. SANJEE

    පිසසු හැදෙනව...

    2GB Ram (1GB Supportable) මේ කුමන වර්ගයේ හුයන්නක්ද........ ?
  12. SANJEE

    DELL ලැප්ටොප් Help

    ප්‍රශ්නය සහ විසඳුම කියෙව්වම ඇස් වලට කඳුළු ආවා.........
  13. SANJEE

    EK Married Club-9

    :lol::lol::lol: උඹ තරි මාමිගෙන් අම්මෝ නැතුව අහගත්තු රේඩියේටර් සීන් එක නේද මේ........?
  14. SANJEE

    EK Married Club-9

    අවුලක් නෑ අවුලක් නෑ....... උඹ නිදහස් වෙලාවක බලලා කියහන්කෝ.........
  15. SANJEE

    EK Married Club-9

    මෙහ්හ් අර මෙමරි කාඩ් එකේ වැඩේ මොකෝ බං.......:eek:
  16. SANJEE

    EK Married Club-9

    සුභ උදෑසනක් වේවා.......
  17. SANJEE

    EK Married Club-9

    හුටාස්...... :(:(:sorry:
  18. SANJEE

    EK Married Club-9

    :growl::growl::growl::growl::no::no::no:
  19. SANJEE

    Hyundai

    mole koloppan unaa....... rep+
  20. SANJEE

    EK Married Club-9

    එසේම වේවා....... :):) ඉතින් කොහොමද නැකත් අයියණ්ඩිය.....

    No contents