1. SANJEE

    EK Married Club-9

    ඒයි මිනියන්....... ඔය ඔයාලගේ ගෙවල් පිටිපස්සෙන් යන්නේ කොයි ගඟද........? :baffled:
  2. SANJEE

    EK Married Club-9

    පු. හෝ නැතා හෝ සිංහලෙන් අහන්කෝ......... :rofl:
  3. SANJEE

    EK Married Club-9

    නිකං නැති කරලා වැඩක් නෑ මූව නැති නාස්ති ම කරලා දාමු......... :lol::lol::lol:
  4. SANJEE

    EK Married Club-9

    හෙලා දකිනවා....... :frown: ඔක්කොගෙන්ම සිංහලෙන් අහලා මගෙන් විතරක් නොතේරෙන දෙමළෙන් අහලා......... :baffled:
  5. SANJEE

    s4 app daganna help ekak

    අහපු දේට උත්තර දීලා හිටහන්කෝ මුලින්ම........
  6. SANJEE

    s4 app daganna help ekak

    dan 2GB walin , android ekta 1gb yanawa.. මෙන්න මේක තේරුනේ නෑ........ මේ කිව්වේ RAM එක ගැනද නැතිනම් STORAGE කැපසිටි එක ගැනද.......?
  7. SANJEE

    EK Married Club-9

    ඔව්වා ඔක්කොම බඩජාරිකමට ගිලලා අද උඹ ගෙදර ටොයිලට් එක බදු අරගෙනද ඉන්නේ ඔය......? :rofl::P:lol:
  8. SANJEE

    EK Married Club-9

    කොටන තුවක්කුවත් අරං බැද්දට රිංගුවානම් අලියෙක් දඩයම් කරගන්න පුළුවන් වේවි........ :lol:
  9. SANJEE

    EK Married Club-9

    වටපිටාවේ බලාගෙන ඉන්න එවුන්ට කලන්තේ දායි..... :lol:
  10. SANJEE

    EK Married Club-9

    සනීපෙට තියෙයි ආප්ප බානවා, තෝසේ දානවා වගේ දත් ගලවන්න ගියොත් මේ මනුස්සයා..... :lol:
  11. SANJEE

    EK Married Club-9

    සහ සමාගම කිව්වේ එක තමා...... :rofl::P
  12. SANJEE

    EK Married Club-9

    තෝසේ වලට අවශ්‍ය තෙල් සඳහා සාදර අනුග්‍රහය මහා තෛලෝදර දිව්‍ය පුත්‍රයා සහ සමාගම........ :lol::lol:
  13. SANJEE

    badcJamiga සහ උගේ කැමරා ඇටවිල්ල

    ඔය මෙව්වා එක වැඩක් නෑ මමත් එනවා වෙලාවක ඔය කියන ලමිස්සියෝ බලාගන්න හරිය........ :rofl::P
  14. SANJEE

    පොසොන් උදාවයි මිහින්තලාවයි (කවි බණ)

    බොහොම පිං ලැබෙනවා සහෝදරයා උඹට...... අපේ අම්ම හරි කැමතියි මේවගේ අකවී බණ අහන්න....... මම ගිහින් දෙන්නම් මේකත්...... You must spread some Reputation around before giving it to Ereshaz77 again.
  15. SANJEE

    badcJamiga සහ උගේ කැමරා ඇටවිල්ල

    :lol::lol::lol::lol::lol: එහෙනම් රත්නේ මාමාගේ අවසානේ........ :rofl::rofl:
  16. SANJEE

    EK Married Club-9

    :lol::lol::lol::lol::lol: අද වැහි දවස නිසා ලිඳේ වතුර සීතලත් ඇති බං හරියට.........
  17. SANJEE

    badcJamiga සහ උගේ කැමරා ඇටවිල්ල

    එහෙම කියන්න එපා බං අපි පවු නැද්ද.....? :lol::lol: ඔය අපිට වඩා හද්දා වයස කිඹුලාට හොඳනම් අපිට නරක මොකෝ....... :P:rofl::lol:
  18. SANJEE

    EK Married Club-9

    සිංහල සබ්ටයිට්ල්ස් ප්ලීස්.......
  19. SANJEE

    EK Married Club-9

  20. SANJEE

    badcJamiga සහ උගේ කැමරා ඇටවිල්ල

    කිඹුලයියේ මාත් වෙලාවක ඔය පැත්තේ එඤඤං ඔයාගේ ඔය ළමිස්සියෝ ටික කොහොමද කියලා බලාගන්න.......

    No contents