දිරියෙන් ජීවිතය ජයගත් මිනිසා
මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමනී ඔබ යුද්ධය ඉවර කරන්න හොද නායකත්වයක් දුන්නා.. ඒකට අපි හැම දාටම ඔබට ගරැ කරනවා.. ඒකේ ආයේ කාථා දෙකක් නෑ.. හැබැයි ඒක කලේ ඔබ විතරක් නෙමේ ඒ සදහා සහයෝගය දුන්න රණවිරැවෝ සමග තවත් අය සිටියා... අපි ඒ හැම දෙමත් දන්නවා ...හැබැයි ඔබ තුමා මේ තාක් වෙනකම්...