දිරියෙන් ජීවිතය ජයගත් මිනිසා
මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමනී ඔබ යුද්ධය ඉවර කරන්න හොද නායකත්වයක් දුන්නා.. ඒකට අපි හැම දාටම ඔබට ගරැ කරනවා.. ඒකේ ආයේ කාථා දෙකක් නෑ.. හැබැයි ඒක කලේ ඔබ විතරක් නෙමේ ඒ සදහා සහයෝගය දුන්න රණවිරැවෝ සමග තවත් අය සිටියා... අපි ඒ හැම දෙමත් දන්නවා ...හැබැයි ඔබ තුමා මේ තාක් වෙනකම් යුද්ධය දිනපු ඒක විකුණගෙණ කැවා කියලාත් දන්නවා.. ඒ වගේම තමා රට යහපත් විදියට දියුණු කරලා හොද තැනකට ගෙන්න තිබුණ අවස්ථාව ඔබ තුමා පැහැර හැරියා... ඒකේ විපාක තමා අද විදින්න වේලා තියෙන්නේ... ඇයි ඔබ තුමාට හිතෙන්නේ නැත්තේ ඔබ තුමාත් මැරෙන මිනිහෙක් කියලා... ඒක ඒහෙම වුනා නම් ඔබ තමා මේ වාගේ දුප්පතුන්ව හුරාගෙනම කන්නේ නෑ... මිනිමරැවන්ව ආරක්ශා කරන්නේ නැ ...වංචාවට දුෂණයට ඉඩ දෙන්නේ නෑ... මේවාට විපාක ඔබට ගෙවන්නම වෙනවා... අද චන්ද්‍රිකාට වෙලා තියෙන දේ පේනවානේ.මෙ වගෙ හොරුයි කුඩුකාරයොයි අපෙ දඩිය මහන්සියෙන් හම්බ කරන සල්ලි වලින් පොශනය කරවන එකට කවද හරි විදවන්න වෙයි ඔබ තුමාට

Last edited: