1. Blair Solari

    නෙක්ස්ට් ලෙවල් මියුසික් අහපන්

    trigonometry ඉගෙනගන්න හොඳ source එකක් දන්නවද? sine rule, cosine rule වෙනකන් ඕනේ.
  2. Blair Solari

    අඩෝ පාතිමාල කටට ගත්ත කියලද මුන් මෙහෙම කරන්නෙ ??

    එයාලගෙන්ම තමයි අහන්න වෙන්නේ ඉන්ටෙන්ෂන් එක මොකක්ද කියලා.
  3. Blair Solari

    අඩෝ පාතිමාල කටට ගත්ත කියලද මුන් මෙහෙම කරන්නෙ ??

    සබ්බේ පෘථග්ජනා උන්මත්තකා නේ.. සේඛ, අසේඛ උතුමන්ලා අපායේ නැහැ. ඉතින් එහෙම කියන්නත් පුලුවන්.
  4. Blair Solari

    දැං තමා ගෙදර ආවෙ

    ට්‍රස්ට් මී, එහෙම වෙන්නැහැ. සිහියෙන් ඇහුවොත්, තමා තුලින් නිවැරදිව විමසලා බැලුවොත්, සෝතාපන්න වෙලාම, පස්සේ අතේ ගහන්න පුලුවන්.
  5. Blair Solari

    දැං තමා ගෙදර ආවෙ

    බනක් අහලා ඉවර වෙලා, ඊට පස්සේ අතේ ගහලා නිදා ගන්න.
  6. Blair Solari

    දැං තමා ගෙදර ආවෙ

    Good morning! බනක් අහලා නිදා ගමු.
  7. Blair Solari

    උඹල ගෙදර අවට විසකුරු සර්පයෙක් ආවොත් මොකෝ කරන්නේ?

    කබරයෙක් හදපන් වත්තේ සුරතලේට, lol
  8. Blair Solari

    ළමයි 1000කගේ ළමා කාලය අහිමි කරයි

    ලෞකික පැත්තෙන් ගත්තොත් එහෙම හිතෙන එක සාධාරණයි වෙන්න පුලුවන්.. ඒත් එහෙම හිතන්න බැහැ මෙතනදී. අපේ ළමයි මහණ වෙන්න අකමැති වුනාට, අපි මහණ වෙන්න අකමැති වුනාට, උඩ උදාහරණයේ දාපු අවුරුදු 10 මගඵල ලබපු ලමයට ඕනෙනනම් මහණ වෙන්න.. එයාට මහණ වෙන්න පුලුවන්කම තියෙන්න ඕනේ.
  9. Blair Solari

    ළමයි 1000කගේ ළමා කාලය අහිමි කරයි

    මෙතන මන් කරන්නේ මොන විදිහද, මන් දරන අදහස මොකක්ද, උබ දරන අදහස මොකක්ද කියන එක ඇත්තටම වැඩක් නැහැ. ශාසනය පටන් ගත්තේ බුදුහාමුදුරුවෝ. ශාසනයේ තියෙන්නෙම නිවන් දකින්න. ඉතින් ඒකට උපනිශය වෙන්න අවශ්‍ය විනය බුදුහාමුදුරුවෝ පනවලා තියෙන්න. ළමයිටත් නිවන් දකින්න පුලුවන් නිසා තමයි මහණ වෙන්න වයසක් පනවලා නැත්තේ...
  10. Blair Solari

    ළමයි 1000කගේ ළමා කාලය අහිමි කරයි

    ළමයෙක් ඉන්නවා අවුරුදු 10. ධර්මය අහලා සෝතාපන්න වෙනවා. කාමයේ ආදීනව දැකලා කාමය ගැන කලකිරිලා නෙක්ඛම්මයට ගිහින් මහණ දම් පුරන් රහත් වෙන්න ඕනේ කියලා හිතනවා. දැන් එහෙම හිතන කෙනෙක් ඉතුරු අවුරුදු 8 හරි යනකන් ඉන්න ඕනේ කොහෙවත් ඉන්න පෘථග්ජන මිනිස්සු ටිකකගේ අදහස් නිසා? ඒ ඉතුරු අවුරුදු 8 යන්න කලින් එයා...
  11. Blair Solari

    ළමයි 1000කගේ ළමා කාලය අහිමි කරයි

    ඉතින් ඒක වැරදි නිසානේ ඒක ගැන අවවාද කරන්නේ චන්නට..
  12. Blair Solari

    ළමයි 1000කගේ ළමා කාලය අහිමි කරයි

    එක එක පාරමිතා වෙනස්.. මන් සසර ඉවර කරන්න කැමති විදිහක් තියෙනවා. ඉතින්, ඒ පාත් එකේ මන් යන්නේ. හොඳම විදිහ නෙමෙයි වෙන්න පුලුවන් කෙනෙක්ගේ කැමතිම විදිහ. ඒත් කෙනෙක් හොඳම විදිහ තෝරගන්නවනම් එයාටත් අයිතියක් තියෙන්න ඕනේ ඒ පාත් එකේ යන්න.
  13. Blair Solari

    ළමයි 1000කගේ ළමා කාලය අහිමි කරයි

    ඉතින් නන්ද මහරහත් වුනේ ඒ උපනිශයෙන්නේ. දෙන්න පුලුවන් හොඳම දේ තමයි නන්දටත් දුන්නේ.
  14. Blair Solari

    ළමයි 1000කගේ ළමා කාලය අහිමි කරයි

    ඔව්. එකටම පාරමිතා පුරන් ආපු අය ඉතින් එකම තැන් වල, එකම වංශයේ ඉපදෙන එක ලොකුවට පුදුම වෙන්න දෙයක් නෙමෙයි.

    No contents