නිවන කියන්නේ කලින් නොකාපු රසයක් කියලා හිතන්න. ඒ රසය තියෙන තැනට යන පාරවල් ගොඩක් තියෙනවා. ඒ එක එක පාරවල් වල යද්දී හම්බෙන මං සලකුණු තැන් තැන් වල තියෙනවා.
බුදු කෙනෙක් සමස්ථ මාර්ග පද්ධතියයි, සමස්ථ මං සලකුණුයි දැකලා, සමස්ථය දේශනා කරනවා.
කෙනෙක්ට තමන් යන පාරේ හම්බෙන මං සලකුණු වලට සාපේක්ෂව අනිත් පාරවල්...