1. A

    රත්නසිරි බන්ඩාරගමදි පොදු විපක්ෂයට

    ඔන්න මම කලින්ම දුන්නා.තාම මේවා මීඩියාකාරයොවත් දන්නේ නෑ
  2. A

    රත්නසිරි බන්ඩාරගමදි පොදු විපක්ෂයට

    රත්නසිරි බන්ඩාරගමදි පොදු විපක්ෂයට
  3. A

    වන්නියේ සිංහයාත් විපක්ෂයට පනිනවා

    ලංකාවේ තියෙන මුස්ලිම් විරෝධී චන්ද මහින්දට ගන්න බෑ.මහින්ද තමයි මේ රට තුල හලාල්කරනය,බුර්කාකරනය ජිහාඩ්කරනය කරපු ගොන් රජා
  4. A

    නැගනහිර පලාත්සභාව විපක්ෂය පෙරලයි

    නැගනහිර පලාත්සභාව විපක්ෂය පෙරලයි තමා සමග එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරුන් හත්දෙනෙක් හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 69ක් විපක්ෂයට එක්වූ බව අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා පැවැසීය. සමස්ථ ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායකයා වන්නේද අමාත්‍ය බදුර්දීන් මහතායි. මේ වන විට එක්සත් ජාතික...
  5. A

    අද මහරගමදි ඇමතිවරු දෙන්නෙක් විපක්ෂයට

    අපරාදේ අස්වර්. නියමයි .කොහොමද මහින්දගේ නැෂනල් ලිස්ට් එකක් ගත්තා.මේ මාසේ පාර්ලිමන්ට් ආවා.මේ මාසෙ විපක්ෂෙට ආවා.
  6. A

    අද මහරගමදි ඇමතිවරු දෙන්නෙක් විපක්ෂයට

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලී මහතා ද මීට සුළු මොහොතකට පෙර විපක්ෂයට එක්විය. ඒ මේ වන විට පැවැත්වෙන විපක්ෂයේ මාධ්‍ය හමුවකදීය. අමීර් අලී පසුගියදා සන්ධානයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.
  7. A

    වන්නියේ සිංහයාත් විපක්ෂයට පනිනවා

    ඔන්න මම අදත් කලින්ම කීවා
  8. A

    අද මහරගමදි ඇමතිවරු දෙන්නෙක් විපක්ෂයට

    අද බන්ඩාරගමදි රත්නසිරි සහ විදුර මෛත්‍රීගේ ‍රැස්වීමට සහභාගි කරවගන්න චන්ද්‍රිකා සාකච්චා කරමින් ඉන්නවා.මට හිතෙන්නේ මේ තමයි කලුතර සිංහයන්ගේ හොඳම අවස්ථාව
  9. A

    අද මහරගමදි ඇමතිවරු දෙන්නෙක් විපක්ෂයට

    අද ආන්ඩුවේ දත් දෙකක් ගලවන්න ලෑස්ති කරලා තියෙන්නේ. එන අයගේ නම් දාන්න බෑ.මොකද එතකොට වැඩේ ගැස්සෙනවා.ජීවන් කුමරනතුංගත් අද මහරගමදි එකතුවෙන්න එන්න හිටියේ.නමුත් කන්ෆර්ම් නෑ තවම.උපාලි කොඩිකාරත් පිම්මක් දාන්න යන්නේ.උගේ ආසනේ ගම්මන් පිලට දීලා
  10. A

    අද මහරගමදි ඇමතිවරු දෙන්නෙක් විපක්ෂයට

    ඔන්න මම අදත් කලින්ම කීවා
  11. A

    අද මහරගමදි ඇමතිවරු දෙන්නෙක් විපක්ෂයට

    අද මහරගමදි ඇමතිවරු දෙන්නෙක් විපක්ෂයට අද මහරගමට මෛත්‍රී එනවා.මේ ‍රැස්වීමේදි මෙච්චර කාලයක් නම නොකියවුන දෙන්නෙක් විපක්ෂය සමග එකතු වෙනවා.දෙන්නම කැබිනට් ඇමතිවරු.
  12. A

    ආන්ඩුවේ බොරු සමීක්ෂනයෙන් මහින්දට 58% ක්

    ගියපාර ගත්තෙත් 58%ක් නේ.මේ පාර ඒකම මේන්ටේන් කරගෙන යනවලු.අනේ හුකේ. අවුරුදු හතරට 8%ක් අඩු වෙනවා නිකන්ම .ඒක නිසා මේක 50%ක්.නමුත් දැන් සුලු ජාතීන්ගේ චන්ද ක්‍රියාකාරිතවය සහ මෛත්‍රීගේ ආගමනය නිසා තව 5%ක් අඩුම ගානේ බහිනවා.ඒක නිසා මහින්දට අනිවාර්යෙන්ම 45%කට එහා ගිය ජනප්‍රියත්වක රට තුල නැත
  13. A

    ආන්ඩුවේ බොරු සමීක්ෂනයෙන් මහින්දට 58% ක්

    ආන්ඩුවේ බොරු සමීක්ෂනයෙන් මහින්දට 58% ක් ජනපතිවරණයෙන් දිනන්නේ කවුද? 2014-12-21 21:28:04 2015 ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 57.62%ක ඡන්ද ප්‍රමාණයක් ලබාගන්නා බව One Text නම් සමීක්ෂණ ආයතනය පවසනවා. ජාතික ප්‍රශ්නය විසඳීම අරමුණු කර ගනිමින් පිහිටුවා ඇති රාජ්‍ය නොවන සංවිධානයක් වන මෙහි...

    No contents