1. A

    සරත් ෆොන්සේකා ශුවර් නෑ බං..

    සරත් ෆොන්සේකාගේ කේස් එකත් ඥාණසාරගේ කේස් එක වගේ තමයි.සරත් ෆොන්සේකාට ඔහුගේ චන්ද ආන්ඩුවට ගෙනියන්න බෑ.මොකද ඒවා රාජපක්ෂ විරෝධී අයගේ චන්ද.ඥනසාරට මුස්ලිම් විරෝදී චන්ද රාජපක්ෂලාගේ ඔඩොක්කුවට දාන්න බෑ වගේ.ඒක නිසා ඔහුට තනියම තමයි යන්න වෙන්නේ.නමුත් ෆොන්සේකා ප්‍රෙසිඩෙන්ෂල් එකට කලින් යන එකක් නෑ.
  2. A

    මහින්ද පැරදුනාම හමුදා පාලනයක් එනවා

    මහින්ද පැරදුනාම හමුදා පාලනයක් එනවා මහින්ද අනිවාර්යෙන්ම මීලඟ ප්‍රෙසිඩෙන්ෂල් එක පරදිනවා.ඒකේ කිසි කතාවක් නෑ.නමුත් ආන්ඩුව සරත් ෆොන්සේකාව එකතු කරගෙන බුරුමයේ වගේ මිලිටරි අඥාදායක්ත්වයක් සහිත පාලනයක් ඇති කර ව්‍යවස්ථාව අධිකරනය ප්‍රජාතන්ත්‍රවාදය අත් හි‍ටුවලා පූර්ණ ඒකාධිපති පාලනයක් ඇති කිරීමට...
  3. A

    මේ දිනවල හලාල් දන්බත් කන ඥානසාර සාදුලා

    මේවාට අඩන්නද හිනාවෙන්නද කියලා හිතාගන්නවත් බෑ.මුන් වහන්සේලාට චන්දයක් ආවාහම හලාල් මතකත් නෑ.හම්බයො මතකත් නෑ.හම්බයන්ට විහිලුවටත් බනින්න ටෙලිවිෂන් එක ඉස්සරහට යන්නේ නෑ.මේකද ඔබලාගේ මහ ලොකු වීරාත්වය සහ බෞද්ධ සටන.ඉස්සර දවසට දෙපාරක් හලාල් එපා කියලා නිවේදන දානවා.හම්බයන්ට කුරගලට දර්ගා වලට පතුරු යන්න...
  4. A

    මේ දිනවල හලාල් දන්බත් කන ඥානසාර සාදුලා

    මේ දිනවල හලාල් දන්බත් කන ඥානසාර සාදුලා
  5. A

    මහින්ද මහත්තයා බය වෙලා

    පැරදුනාම බොඩිගාඩ්ස්ලා එකෙක්වත් නෑ.තමගේ ආරක්ෂාව තමන්ම බලාගන්න ඕන. දැන් වගේ නිකන් කන්න බොන්න හම්බ වෙන්නේ නෑ.හම්බ කරගෙන කන්න ඕන අපි වගේ. රට සවාරි නොමිලේ යන්න බෑ.සල්ලි ගෙවලා යන්න ඕන.දැන් වගේ යාන වාහන නෑ.සැප පිරුන මන්දිර නෑ.දැන් වගේ ධනවත් යාලුවො නෑ.මිනිස්සු වට කරගෙන ඉන්නේ නෑ.පැරදුනාම මොකෙක්වත් ගනන්...
  6. A

    නව වසරේ රටට මහ විනාශයන් එනවා

    http://www.elakiri.com/forum/showthread.php?t=1650167
  7. A

    ගංවතුර අස්සේ සුළි සුළං

    ත්‍රිමලයටත් ගංවතුර 2014 දෙසැම්බර් මස 20 11:15:08 | . , ආර්.ජී. ධර්මදාස, ඡායාරූප- අමදෝරු අමරජීව ත්‍රිකුණාමලය, සේරුවාවිල, කින්නියා, මූතූර්, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගංවතුර තත්ත්වයක් හටගෙන ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. පරාක්‍රම සමුද්‍රය සහ මින්නේරි වැවේ වාන් දොරටු...
  8. A

    ගංවතුර අස්සේ සුළි සුළං

    පුත්තලමෙත් 2000 ක් අවතැන් 2014 දෙසැම්බර් මස 20 08:48:30 | . , හිරාන් ප්‍රියංකර ඉගිනිමිටිය හා තබ්බෝව වාන් දැමීමත් සමග කුඩා වැව් රැසක් පිරී ඉතිරී යාම නිසා පුත්තලමේ තැනින් තැන යටවී ඇත. මේ වන විට පුත්තලමේ පවුල් 2000 ක් පමණ මේ වන විට අවතැන් වී සිටියි. පුත්තලමට දින කිහිපයක් තිස්සේ තද වැසි පවතී.
  9. A

    ගංවතුර අස්සේ සුළි සුළං

    පොලොන්නරුවේ ගංවතුර තවත් වැඩිවේ 2014 දෙසැම්බර් මස 20 10:05:55 | රෝහණ චන්ද්‍රදාස අම්බලම වැව පිටාර ගැලීමෙන් මාර්ග කිහිපයක් යට විය. ජල මට්ටම තවත් වැඩිවන ලකුණු දක්නට ඇත. කන්ඩලම වැවත් පිටාර ගලා ඇත. පොලොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අඩි 8 ක් ඉස්සීම නිසා පොලොන්නරුව අඹන්පිටිය මුලුමනින් යටවී...
  10. A

    ගංවතුර අස්සේ සුළි සුළං

    අනුරාධපුර වැවත් කැඩෙන ලකුණු වැසියන්ට අනතුරු අඟවයි 2014 දෙසැම්බර් මස 20 10:12:34 | රෝහණ චන්ද්‍රදාස , අතුල බණ්ඩාර අනුරාධපුරයේ සතිපොල අසල කුම්බිච්චම්කුලම් වැව පිරී ඉතිරී යාම නිසා වැව කැඩී යාමේ තර්ජනයක් ඇතැයි නාගරික කොමසාරිස් අනතුරු ඇඟවීය. අවට වැසියනට අනතුරු අඟවා ඇත්තේ දැඩි සෝදිසියෙන් සිටින...
  11. A

    ගංවතුර අස්සේ සුළි සුළං

    කන්තලෙත් ගංවතුර 2014 දෙසැම්බර් මස 20 10:19:00 | . , ආර්.ජී ධර්මදාස කන්තලේ වැව, පේරමඩුව වැව, වාන් ඇළ හා හිරුගල් ආරු පිරී ඉතිරී දෙගොඩ තලා යාම නිසා ගම් රැසක් ගංවතුරෙන් යටවී ඇත. කන්තලේ වැවේද වාන් දොරටු අඩි 3 බැගින් උස්සා ඇත. මාර්ග කිහිපයක ගමනාගමනය අඩාල විය. ගංවතුරින් අවට ගම් 8 ක්ද යටවී ඇතැයි වාර්ථා
  12. A

    ගංවතුර අස්සේ සුළි සුළං

    දඹුල්ලත් යටවේ 2014 දෙසැම්බර් මස 20 11:06:28 | කාංචන කුමාර ආරියදාස දඹුල්ල ඇතුළු ප්‍රදේශ රැසකට ඇද හැළෙන තද වර්ෂාව හේතුවෙන් දේවහූව. රෑමැඩිල්ල, බෝවතැන්න, ඇතුළු ලොකු කුඩා වැව් රැසක් වාන් දැමීම නිසා අඹන් ගඟ හා දඹුල්ල ඇටෝරා වැව හේන ඇළ පිටාර ගැලීමෙන් පහත් බීම් හා මාර්ග රැසක් ජලයෙන් යටවී ඇතැයි...
  13. A

    ගංවතුර අස්සේ සුළි සුළං

    ගල්ගමුවටත් ගංවතුර 2014 දෙසැම්බර් මස 20 11:52:11 | . , සංජීව රත්නායක දැලිගම වැව, මොන්නම්කුලම වැව, මැද ගම පරණ පාරේ වැව, කැලේ ගම වැව පිටාර ගැලීමෙන් ගල්ගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගොජරාගම , මොන්නන්කුලම,මීගස් හන්දියේ නිවස30ක් ජලයෙන් යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනකරණ මධ්‍යස්ථානය කියයි.
  14. A

    ගංවතුර අස්සේ සුළි සුළං

    සෝමාවතිය යටවේ ගල්ලෑල්ලෙත් ගංවතුර 2014 දෙසැම්බර් මස 20 08:05:14 | ක.ග කරුණාරත්න දින හයක සිට පොලොන්නරුවට පවතින මහ වැසි සමග සෝමාවතිය පෙදෙසද, පොලොන්නරුව, මනම්පිටිය පාරේ ගල් ලෑල්ලද ගං වතුරෙන් යට වී ඇත. කවුඩුල්ල ජලාශයේ සහ පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අඩි 3 බැගින් විවෘත කර ඇත. සෝමාවතිය වදින්නට...
  15. A

    ගංවතුර අස්සේ සුළි සුළං

    ගංවතුර අස්සේ සුළි සුළං රටම යටකරගෙන අමුතු ගංවතුරක් එයි
  16. A

    ලෝකයේ අස්ථාවර රටවල් වල ලංකාවත් පෙරමුනේ

    ලෝකයේ අස්ථාවර රටවල් වල ලංකාවත් පෙරමුනේ ලෝකයේ අස්ථාවර රටවල් දර්ශකයේ ලංකාව ඉන්නේ 30 වෙනියට.දැන් මේ ආන්ඩුව කියනවා විපක්ෂය දිනුවම රට තවත් අස්ථාවර වෙනවලු.ඉතින් යකෝ මීට වඩා අස්ථාවර වෙන්න කියන්නේ පලවෙනියා වෙන එකද? ඒකත් වෙයි මේ ආන්ඩුව තිබුනොත්...
  17. A

    කැටගොඩ ගියේ ෆොන්සේකාව බේරාගන්න

    කැටගොඩ ගියේ ෆොන්සේකාව බේරාගන්න තමන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කරනු ලැබුවේ තමන් ගැන සිතා නොවන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ අද පැවසීය. තමා පක්ෂයේ නියෝජ්‍ය නායකයා බැවින් තමා ගැන සිතුවේ නම් තවදුරටත් පක්ෂය තුළසිටින බව...
  18. A

    පරාජය නියතයි.බැසිල් ඇමරිකාවට

    පරාජය නියතයි.බැසිල් ඇමරිකාවට අයියා පරදිනවා කියලා මල්ලිට බුදු ෂුවර්.ඒක නිසා හෙමින් සැරේම පොර මාරුවෙලා.:rofl::rofl::rofl::rofl:

    No contents