ඇමති ආතවුද සෙනෙවිරත්න සොයා දෙන්න
ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්න සහ ඔහුගේ පුත් සබරගමුව පළාත් සභ මන්ත්‍රී දොස්තර පරාක්‍රම ආතාවුද සෙනෙවිරත්න යන ප්‍රකට දේශපාලනඥයන් දෙදෙනා පැහැර ගෙන ගොස් සඟවා ගෙන ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
ආතාවුද පිය පුතු දෙදෙනා පසුගිය 12 වෙනිදා ආණ්ඩුවෙන් ඉවත් වී...