අපේ සල්ලි වලින් අපිටම ඇරපන්
මහින්දගේ ජනපතිවරණ සටනට "එකවර දෙතැනක සිටීමේ තාක්ෂණය" ගෙනඑයි!
2014-12-16 10:37:48 Views - 6596
ත්‍රිමාණ ප්‍රක්ෂේපණ තාක්ෂනය නොහොත් "Hologram" තාක්ෂණය ලංකාවේ පළමු වරට ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා යොදාගෙන තිබේ. මෙම තාක්ෂණය මගින් දැනට ජීවත් නොවන...