1. Blair Solari

    දැලට මෝරෙක් අහුඋනාම ගන්න ආතල්

    දිලන් මෝරෙක් වෙලා කී පාරක් දැලට අහුවෙන්න ඇතිද? 🥀
  2. Blair Solari

    කොහොමඳ නුවණ ලබන්නේ?

    @Emios ------ Post added on 1788069335
  3. Blair Solari

    Wireless earbuds සහ මම.

    බොරු නේද කියන්නේ ඇන්ටි 🥀
  4. Blair Solari

    ධර්මය ගැන තියෙන ගැටළු, සැක, ප්‍රශ්න ඕන දෙයක් අහන්න (Mega Thread)

    සංස්කරණය නොවන ස්වභාවය (නිවන), සංස්කරණය තුලින්ම හිතන්න බැහැ. කරන්න පුලුවන් සංස්කාරවල යථා ස්වභාවය, නැත්තම් ත්‍රිලක්ෂණය දකින නුවණ උපදවගන්න එක. ඒ නුවණ ඉපදුනොත් තමයි සංස්කරණය නොවන ස්වභාවයට පත් වෙන්න පුලුවන් වෙන්නේ. කළ්‍යාණ මිත්‍රයෝ හැමතැනම ඉන්නවා වෙන්න පුලුවන්. ඒත් කළ්‍යාණ මිත්‍රයා හඳුනගන්න...
  5. Blair Solari

    පීතෘ ඝාතක කාශ්‍යප වෙනුවෙන් පින්කමක් 😂

    පින් ගන්න පුලුවන් ප්‍රේත තලයක වගේ ඉපදුනොත්, නැත්තම් දිව්‍ය තලයක ඉපදුනොත් ගන්න පුලුවන්.
  6. Blair Solari

    පීතෘ ඝාතක කාශ්‍යප වෙනුවෙන් පින්කමක් 😂

    වැරදි වැහිල්ලක් අපේනම් නැහැ බන්. කරපු කර්ම වල විපාක ගෙවන්න සෑහෙන කාලයක් යයි දෙන්නටම. හැබැයි බුදු කෙනෙක්ගේ නියත විවරණ තියෙනවා පසේ බුදු වෙනවා කියලා.
  7. Blair Solari

    පීතෘ ඝාතක කාශ්‍යප වෙනුවෙන් පින්කමක් 😂

    කාශ්‍යප දැන් පින් ගන්න පුලුවන් තැනක හිටියත් නැතත්, ඕක සංවිධානය කරපු මිනිස්සු මහා සංඝ රත්නයට දන් දීලා ලොකු පිනක් කර ගත්තේ. and මතු පසේ බුදුවරයෙක්.
  8. Blair Solari

    ධර්මය ගැන තියෙන ගැටළු, සැක, ප්‍රශ්න ඕන දෙයක් අහන්න (Mega Thread)

    දැනෙන විදිහකින් හරියටම අඳුරගන්න විදිහක් නෑ, imho.. සමහරු කලින්, සෝවාන් අත්දැකීම මෙහෙමයි.. කියලා ඩිෆයින් කරන්, පස්සේ භාවනා කරලා ඒ වගේ ලෞකික අත්දැකීමක් ලැබුනහම සෝතාපන්නයි කියලා හිතාගන්නවා.. සෝවාන් වෙලා සෝවාන් වුනා කියලා දන්න අය ඉන්නවා. සෝවාන් වෙලා සෝවාන් වුනා කියලා නොදන්න අය ඉන්නවා. සෝවාන් නොවී...
  9. Blair Solari

    සොතාපත්ති ඵල සූත්‍රය

    Thanks එහෙම වෙන්න ඕනේ කියලා තමයි මාත් හිතුවේ..
  10. Blair Solari

    සොතාපත්ති ඵල සූත්‍රය

    ඇයි සුද්ධාවාස වල ඉන්න කල්ප දහස් ගණන් ආයුෂ තියෙන භ්‍රහ්මයන්ට බුද්ධ ශූන්‍ය කාලවල ධර්මය දේශනා කරන්න බැරි? සනන්කුමාර මහා භ්‍රහ්මයා තව්තිසාවේ ධර්මය දේශනා කරනවා කියලා අහලා තියෙනවා.
  11. Blair Solari

    දරාගෙනමයි නෑ කියන්නේ...

    @Emios ------ Post added on 1787919709
  12. Blair Solari

    මේ දැලට හසුනොවූ ආගමක් තවමත් පහල වී නැත...!

    අපි අදහනවා කියන්නේ ඔයා හිතන් ඉන්න එකනේ. ඒත් අපි අදහන්නැහැ. දන්න, දකින ඇත්ත, ඇත්ත විදිහට කියනවා විතරයි.
  13. Blair Solari

    මේ දැලට හසුනොවූ ආගමක් තවමත් පහල වී නැත...!

    තනියෙන් කල්පනා කරද්දී අපිට biased විදිහට අර්ථය interpret වෙන්නේ. මේ චැනල් එකේ බන අහලා බලන්න. ඩිප්‍රෙසින් වෙන එකක් නැහැ. https://youtube.com/@akampitha?si=m3clnHJvzEsSzsdM කයින්ඩ් ඔෆ් ඇදහීමක් තමයි හැම තැනම වෙන්නේ හරියට බැලුවොත් ;) ------ Post added on 1787909351
  14. Blair Solari

    මේ දැලට හසුනොවූ ආගමක් තවමත් පහල වී නැත...!

    https://vt.tiktok.com/ZSVsuCrYU/ https://thripitakaya.org/tipitakaya/Index/45?s=6 බ්‍රහ්මජාල සූත්‍රය යනු තිපිටකයේ දීඝ නිකායේ සීලක්ඛන්ධ වග්ගයට අයත් වන, බුදුදහමේ එන ඉතාමත් වැදගත් මෙන්ම මූලිකම සූත්‍ර දේශනාවකි. බුද්ධ දේශනා අතර ප්‍රථම සූත්‍රය ලෙස සැලකෙන්නේද මෙයයි. "බ්‍රහ්මජාල" යන්නෙහි තේරුම...
  15. Blair Solari

    God‘s dinner fried chicken!

    කන ගමන් බලන්න ප්ලේලිස්ට් එකක් දෙන්නද?
  16. Blair Solari

    ටික දවසක් බන ඇහුවම දුකයි කියල තේරුන

    ගොඩක් ඉන්නවා. අහලා බලන්න. basic needs නැති සුනීත, සෝපාකලත් රහත් වුනා. බොරු speculations නවත්තලා නොපමා වෙයන්. ------ Post added on 1787746694

    No contents