1. Blair Solari

    කොහොමඳ නුවණ ලබන්නේ?

    මගේ interpretation එකට අනුව, ඔව්. නිවන කියලා පෙන්නන්න වෙන්නෙත් සසරේ ඇත්ත නේද? හුදු වචනාර්ථය තුල ලැග ගැනීමකට නැත්තම් මඤ්ඤාවකට, සසරේ ඇත්ත දැකීම කියලා කියන්න බැහැ නේද? මඤ්ඤණා නොවී, දුක්කේ ඤාණය.. උපදින තැන නෙමෙයිද ඉතින් හරි අර්ථය මතු වෙන්නේ? හරි ඉතින් එවෙලෙම තමා තුලින් විමසන්න පුලුවන්නේ..
  2. Blair Solari

    කොහොමඳ නුවණ ලබන්නේ?

    මේක බේරගන්නවට අපිට ගෙවනවද බන් ආයාසයක් දාලා මේවා බේරගන්න වැඩ කරන්නේ 😭 ධර්මය කියන්නේම ප්‍රඥප්තියක්, පරමාර්ථ සත්‍යය පෙන්නන්න හදපු. මේවා දාන්න මගේ මෝටිවේශන් එක එන්නේ මන් දැක්කා කියලා හිතන සත්‍යය අනිත් අයටත් කියලා දෙන්න තියෙන ආසාව සහ පින් කර ගන්න තියෙන ආසාවෙන්. ප්‍රඥාවෙන් දකින්නේ පරමාර්ථ සත්‍යය...
  3. Blair Solari

    කොහොමඳ නුවණ ලබන්නේ?

    එහෙම සංකල්පිත අර්ථයක් ගැන නෙමෙයි කිව්වේ. අර්ථය කියලා එතන මම අදහස් කරන්නේ දුක්ක ඤාණය, දුක්ඛ සමුදය ඤාණය, දුක්ඛ නිරෝධ ඤාණය, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ඤාණය. මනා අර්ථය වෙන්න ඕනේ මඤ්ඤණාවක්ද, නැත්තම්, ද? ------ Post added on 1788108595
  4. Blair Solari

    කොහොමඳ නුවණ ලබන්නේ?

    ප්‍රායෝගිකව බලන්නේ කොහොමද කියලා උඩ රිප්ලයි වල කියලා ඇති මට පුලුවන් විදිහට. මට වඩා හොඳට, බලන්න ඕනේ කොහොමද කියලා පෙන්වන දේශනාත් ඕන තරම් දාලා ඇති මන්. ඒත් ඉතින් උබ බලන්නැහැනේ.. ආයේ කියවලා, ප්‍රායෝගිකවම බලන්න
  5. Blair Solari

    කොහොමඳ නුවණ ලබන්නේ?

    කියන අර්ථයම මතු වෙන්න පුලුවන්ද යෝනිසෝ මනසිකාරයෙන් තොරව වෙන මඤ්ඤණාවකින්? දෙකම එකක් කියලා නැහැ. ඇහෙන එක වගේ තමයි මැප් එක. හරි මැප් එක දැකීම, හරි ඩෙස්ටිනේශන් එක දැකීම කියන දෙකම සතිපට්ඨානය. මේ දෙක වෙන් කරන්න බැහැ. හරි මැප් එක දකින වෙලේ ඩෙස්ටිනේශන් එකත් දකිනවා. හැබැයි හරි මැප් එක දැකලනම්, දන්නවනම්...
  6. Blair Solari

    කොහොමඳ නුවණ ලබන්නේ?

    නූපන් කුසලය උපදින්න. උපන් කුසලය වැඩිදියුණු වෙන්න. උපන් අකුසලය දුරු වෙන්න. නූපන් අකුසලය නොඉපදෙන්න. මනාව අහනවා කියන එකටම ඇතුලත් තමා තුලින් විමසීමත්.
  7. Blair Solari

    කොහොමඳ නුවණ ලබන්නේ?

    ලුණු රස ගැන මන් පැහැදිලි කරහම, ඒ පැහැදිලි කිරීම අහලා, ලුණු රස තේරුම් ගන්න එකෙයි, මුහුදට යන මැප් එක පෙන්නුවහම, මැප් එක බලන් මුහුදට ගිහින් ලුණු රස බලන එකෙයි වෙනස පේනවද? ඒ වගේ තමයි.
  8. Blair Solari

    නිවාඩු දවසේ බලන්න හොද වැලක් කියාගෙන යමු කට්ටිය

    මන් කියපු එකට එකඟද කියපන් ⬇️
  9. Blair Solari

    මැජික් ලන්තය

    Good Luck! එක්සෑම් එක ගැන දැනගන්න දේවල් තියෙනවනම් @Clockwork ට මැසේජ් එකක් දාන්න.
  10. Blair Solari

    මැජික් ලන්තය

    දැන් ඇක්ටිව්ලි කරන්නැහැ. යුනි එකේ වැඩ විතරයි. ඉස්සර HTB play කලා.
  11. Blair Solari

    මැජික් ලන්තය

  12. Blair Solari

    නිවාඩු දවසේ බලන්න හොද වැලක් කියාගෙන යමු කට්ටිය

    හොඳ එකක් දාන්නම්, හැබැයි උබ ඒක බලලා අතේ ගහලා ඉවර වෙලා මන් දෙන බන වීඩියෝ එකත් බලන්න ඕනේ?
  13. Blair Solari

    ට ඉකෙන AI prompt එකක්

    @Clockwork බලගතු prompt 🥀
  14. Blair Solari

    කොහොමඳ නුවණ ලබන්නේ?

    උබලා බන් අපිට මුට්ටි දාන් කිව්වට, උබලට වෙන perspective එකකින් මේක මේම වෙනවද කියලා උබම බලපන් කිව්වහම, ඔලුව තියෙන මුට්ටිය ගලවලා පෙන්නන දේ බලන්න බයයි. @dilann Buddhism වල ලෝකය කියන ප්‍රඥප්තිය පනවන්නෙම, අත්දැකීමේ බේසිස් එකේ තියෙන ඇත්තම characteristics පෙන්නන්න. සයන්ස් වල සංකල්ප ගොඩනැගෙන්නේ...
  15. Blair Solari

    කොහොමඳ නුවණ ලබන්නේ?

    උඩ දාපු රිප්ලයි ටික ආයේ කියවන්න. කියලා තියෙන්නේ මොකක්ද කියලා තමා තුලින්/ අත්දැකීම තුලින් විමසලා බලන්න. එතකොට පෙනෙයි දැමිලා තියෙන මුට්ටිය. මුට්ටිය දැක්ක දවසට සෝතාපන්නයි. ලෝකේ කියන definition එකම ගනින්. ලෝකේ කියලා භෞතිකවාදී උපකල්පනයක් ඇතුලේ ගොඩනගන සංකල්පයකට වඩා කොච්චර ඇඩ්වාන්ස්ද බුදු...
  16. Blair Solari

    කොහොමඳ නුවණ ලබන්නේ?

    ඕක තේරුම් ගන්නවා කියන්නේ තව සංකල්පයක් විදිහටම තේරුම් ගන්නවා කියන එක නෙමෙයි. සංකල්පිතව ගොඩනැගෙන වටිනාකමම ඇත්ත සිද්ධියේ තිබිලම නැහැ කියලා දකින එක. මෙතන මන් ලියන එකක් කියවනවා කියලා හිතුවට, මේක දකින සිද්ධියෙන්මයි මම, උබ, අකුරු, වචන වල තේරුම් ඇතුළු සියලු වටිනාකම් ගොඩනැගෙන්නේ කියලා පේනවද? දැකීම කියන...
  17. Blair Solari

    කොහොමඳ නුවණ ලබන්නේ?

    ඇත්ත ඇති සැටියෙන් දකින හැකියාව ලැබුනා වගේ තමයි සෝතාපන්න වුනා කියන්නේ. ඒ හැකියාව පාවිච්චි කරලා ඇත්ත ඇති සැටියෙන් දකින එක තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. යෝනිසෝ මනසිකාරය භාවිත බහුලීකෘත වීමෙන් තමයි ඉතුරු ආශ්‍රව දුරු වෙලා රහත් වෙන්නේ. අනිත් එක, පංචකාමය තුලම ඉදන්, සමහර දේවල් විතරක් තේරුමක් නැහැ...
  18. Blair Solari

    කොහොමඳ නුවණ ලබන්නේ?

    ප්‍රඥාව කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින නුවණනේ. සෝතාපන්න වුනා කියලා ආශ්‍රව සියල්ල දුරු වෙලා නැහැ. පළවෙනි තුව විතරයි නැත්තේ. ඉතින් බොන්න බැරි වෙන්නැහැ. සිය දිවි හානි කර ගන්න එකනම් sensitive topic එකක්, ඒත් සෝතාපන්න කෙනෙක් අතින් වෙන්න බැරි ආනන්තරීය පාප කර්ම පහ විතරයි, afaik.
  19. Blair Solari

    කොහොමඳ නුවණ ලබන්නේ?

    ඔතන නුවණ කියන්නේ ප්‍රඥාවට. ඒ කියන්නේ සෝතාපන්න වෙනවා කියන එකම තමයි.

    No contents