අපෙ අම්ම නම් එච්චරම සැර නෑ... මාත් ඔහොම ඉදල ඉදල කියල දැම්ම... මුලින්ම කේස් දැම්ම දැන් නම් එච්චර අවුලක් නැහැ... ඒත් තාම ගෙවල් වලින් කථා කරල නෑ... කෙල්ලව අම්ම දැක්කහම සමහර දවස් වලට හොදට හිනා වෙනව.... සමහර දවස් වලට අමුතු බැල්මක් දානව...
මම නම් මගෙ බර්ත් ඩෙ එක දවසක තමා කිව්වෙ... තාම තාත්තට කිව්වෙ...