එලකිරි Night Club IX

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මම යනව හැමෝටම සුභ රාත්‍රියක්..!
    118.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔන්න මම උඹලගෙන් ගොන් ප්‍රශ්න‍යක් අහන්න‍යි ‍යන්නේ.....ගොන් කි‍යන්නේ ගොන්ම ගොන් ප්‍රශ්න‍යක්.....:P:rofl:
    හැබ‍යි උඹලගෙන් මේකට උත්තර‍යක් ඕන......මෙන්න මේක‍යි කේස් එක......:rolleyes:

    කැම්පස් ‍යන කාලේ මාත් එක්ක බෝඩිමේ හිටපු මගේ බුදු ෆිට් එකක් ඉන්නවා මලකඩ‍යගේ ගම් පලාතේ එකෙක්......;)
    මේ ගෝත‍යා කැම්පස් එන්නත් කලින් කෙල්ලක් එක්ක සෙට් වෙලා හිටි‍යේ.......තාමත් ඒ ඉලව් ලව් එක ති‍යනවා.......:yes::rofl:
    ඒ කි‍යන්නේ මුන් දෙන්නා සෙට්වෙලා දැන් අවුරුදු 5කටත් වැඩි‍යි.......හැබැ‍යි අවුල ති‍යෙන්නේ මේ තුරු සුනඛ‍යා තාම මේ සීන් එක උගේ ගෙදරට කි‍යලා නෑ.........:angry:
    සමහරවිට ඌ කි‍යන්නේ නැතුව ඉන්න ඇත්තේ ගෙදර ඉන්න එකම එකා ඌ හින්දා වෙන්න ඇති.....(එකා ‍යකා ට‍යිප් කි‍යන්නේ.....):oo:

    දැන් මූට ගෙදරින් කෙල්ලක් හො‍යන්න පටන් අරන්ලු.......:baffled: මං ඌට කිව්වා "තොට අවුරුදු 5ක් ඒ කෙල්ලත් එක්ක ඉන්න පුලුවන් නං ඕක කි‍යන්න බැ‍යි ඇ‍යි" කි‍යලා.........:angry: මූ කි‍යනවා කි‍යන්න ලැජ්ජ‍යිලු.......:oo:

    දැන් උඹල අහ‍යි අනුන්ගේ හුට්ටප්පර වලට උඹ කරගහන්න ‍යන්නේ අහවල් හු‍යන්නකටද පාඩුවේ පැත්තකට වෙලා ඉන්නැතුව කි‍යලා.......:dull:
    ඒකට හේතුව මේක‍යි......
    මූ ‍යාලුවෙලා ඉන්න කෙල්ල හෙන අහිංසක ඩ‍යල් එකක් වගේම අම්බානකට දුක් විඳපු කෙල්ලක්......( එ‍යාගේ තාත්තා නෑ......හෙන ගේමක් දීල අමාරුවෙන් ඉගෙනගෙන තම‍යි දැන් ඉන්න තත්වෙට ඇවිත් ති‍යෙන්නේ....):no:
    මුගේ තාත්තා නම් අවුලක් නෑ......හැබැ‍යි අම්මා ටිකක් සැර පරුෂ චරිත‍යක්......දෙ‍යක් කිව්වොත් කිව්වම තම‍යි......:dull:
    මං හිතන්නේ මූ මෙච්චර කල් ඕක ගෙදරට කිව්වේ නැත්තෙත් අම්මට බ‍යේ තම‍යි......:oo:

    මට කි‍යපල්ලකෝ මේ සීන් එක මුගේ ගෙදර අ‍යට (විශේෂ‍යෙන්ම අම්මට) අවුලක් නොවන විදි‍යට දැනගන්න ලැබෙන්න සලස්වන්න හොඳ උප්පරවැට්ටි‍යක්.......:baffled:

    අපෙ අම්ම නම් එච්චරම සැර නෑ... මාත් ඔහොම ඉදල ඉදල කියල දැම්ම... මුලින්ම කේස් දැම්ම දැන් නම් එච්චර අවුලක් නැහැ... ඒත් තාම ගෙවල් වලින් කථා කරල නෑ... කෙල්ලව අම්ම දැක්කහම සමහර දවස් වලට හොදට හිනා වෙනව.... සමහර දවස් වලට අමුතු බැල්මක් දානව...

    මම නම් මගෙ බර්ත් ඩෙ එක දවසක තමා කිව්වෙ... තාම තාත්තට කිව්වෙ නෑ:dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මගේ ඉලව්වක් නෙවෙ‍යි වේ*යේ......:angry:

    උඹ වගේ සි‍ය දිවි හානි කරගන්න ‍යන මැටි කෙල්ලොත් එක්ක මං ‍යාලු වෙන්න ‍යන්නේ නෑ......මේකට නම් ඇඬෙන්න රිදෙ‍යි........:P
    අයියු.... පප්පි :rofl::rofl::rofl::rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අන්ජුවට වැඩ වගෙයි .. එපාවෙනව බන් මේ අන්තිම දවස් දෙක තුනේ දැනෙන දේවල් කියන්න ඕනි නැහැ :(
    නැ හැ... මාත් පොඩ්ඩක් බිසි තමයි... ඒ අස්සෙ අපේ සෙට් එකෙ තව එකෙක් හෙට රට යනව... :baffled:

    ඉතින් කියන්න ඔනෙ නෑ නෙ:rofl::rofl::dull:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ආයුබෝවන්

    සුභ උදෑසනක් වේවා.......:)
     
    Status
    Not open for further replies.