විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා හා විපක්ෂයේ පක්ෂ හා සංවිධාන සමග අද (01) අබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සඳහා පක්ෂ නායකයින් මේවන විට විහාරමහාදේවී උද්‍යාණය වෙත පැමිණෙමින් සිටි.
මීට සුළු මොහොතකට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතා, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමග සරත් ෆොන්සේකා මහතා...