මෙහෙම ගියොත් අපි ඉවරයි' - ගෝඨා කියයි!
Details Created On Monday, 01 December 2014 15:19 Category: සාමාන්‍ය
gota 01‘ජනාධිපතිතුමාට කියන කිසිදෙයක් කණකට ගන්නෑ. මමයි චමල් අයියයි ඊයෙ පෙරේදා මන්දිරයටම ගිහිල්ලා හම්බවෙලා හැම එකක්ම එකින් එකට විස්තර කරල දුන්නා. කියන වෙලාවට හා කියනව. පස්සෙ කරන්නෙ වෙනින්...