1. Blair Solari

    ටික දවසක් බන ඇහුවම දුකයි කියල තේරුන

    සැප විදින්න එපා කිව්වද දැන් උබට? ඕන සැපක් විදපන්. ඔය ටිකත් ටයිම් තියෙන වෙලාවල් වල නිවී සැනසිල්ලේ අහපන්.
  2. Blair Solari

    බුදු බව ලබන්න පුළුවන් අය ගැන interesting කතාවක්.

    මම කියන එකක් ගැන නෙමෙයි මන් කියන්නේ. ඔයාටම බලන්න කියලා කියන්නේ, මොනවා කිව්වත් කියන්න පුලුවන් වෙන්නේ එහෙම නෙමෙයිද කියලා.
  3. Blair Solari

    බුදු බව ලබන්න පුළුවන් අය ගැන interesting කතාවක්.

    පච වෙනවා හෝ නොවෙනවා කියලා ගැනීම් ඔක්කොම ඇහෙනවා, පේනවා, දැනෙනවා, හිතෙනවා කියන හතර ඇසුරෙන් කරන පැනවීම් නෙමේද? මන් උදා. දෙන්නම්. ත්‍රීඩී ෆිල්ම් එකක් යනවා ස්ක්‍රීන් එකක first person view එකකින්. කෙනෙක් ඇවිත් පිහියෙන් අනිනවා. ඔය ස්ක්‍රීන් එකම ඇහැ කියලා හිතන්න. මට කෙනෙක් ඇවිත් පිහියෙන් අනිනවා...
  4. Blair Solari

    බුදු බව ලබන්න පුළුවන් අය ගැන interesting කතාවක්.

    ඇහෙනවා, පේනවා, දැනෙනවා, හිතෙනවා. මේ හතරේ වෙනස් වෙමින් වෙන ගලනය ඇතුලෙමයි නේද ඔය කතාවත් හැදෙන්නේ?
  5. Blair Solari

    බුදු බව ලබන්න පුළුවන් අය ගැන interesting කතාවක්.

    අපාය, දිව්‍යලෝක මොනවගේද කියලා දන්නැති, නොදකින නිසා අපිට ඕක හිතන්න පුලුවන් අපේ අත්දැකීම එක්ක දන්න, දකින දේවල් වලින් නේද? inevitably කෙල වෙනවා. inevitably හරිත් යනවා. ඕකේ ඉවරයක් නැහැ. සසර.
  6. Blair Solari

    බුදු බව ලබන්න පුළුවන් අය ගැන interesting කතාවක්.

    පෘථිවිය උදා. ගන්න කියලා කිව්වේ. දිව්‍ය ලෝක ගැන දන්නැහැ. මොනවගේද කියලා දැකලා නෑහැ, දන්නැහැ.
  7. Blair Solari

    බුදු බව ලබන්න පුළුවන් අය ගැන interesting කතාවක්.

    නිකන් උදාහරණයකට. මේ වගේ එකක් ඇවිත් පෘථිවියේ වැදුනොත් කොහොමඳ? "Astronomers discovered the largest and most distant reservoir of water in space surrounding a quasar named APM 08279+5255, containing 140 trillion times the water in all of Earth's oceans."
  8. Blair Solari

    බුදු බව ලබන්න පුළුවන් අය ගැන interesting කතාවක්.

    මන් ආස අන්තිමට මෙහෙ ඉදලා පිරිනිවන් පාන්න.
  9. Blair Solari

    සිතන්නෙක් නැත .. සිතුවිලි දහරාවක් පමනි 🔴🍑

    ඇස ගැන කතා කරමු. ඇහැ කියලා අදහස් කරන්නේ මොකක්ද? කන්නාඩියක් ඉස්සරහට ගියහම පේන, වහගත්තහම කළුවර වෙන ඇස් දෙකද, ඇහැ කියලා අදහස් කරන්නේ ඔයා?
  10. Blair Solari

    සිතන්නෙක් නැත .. සිතුවිලි දහරාවක් පමනි 🔴🍑

    මෙන්න මේ වගේ doc කෙනෙක්ගේ perspective එකක් ගන්න. ඔය කියන මොලේ ගැන අදහස ඩොක්ටර් ගන්න පුලුවන් කොහොමද? දොස්තරට පේන්නේ, ඇහෙන්නේ, දැනෙන්නේ නැත්තම් ඔය අදහස ගන්න විදිහක් නැහැ. දොස්තරගේ ජීවිතය කියනනේම පේනවා, ඇහෙනවා, දැනෙනවා, හිතෙනවා කියන අවස්ථාවල වෙනස් වෙමින් වෙන ගලනයන්. ඔය ගලනය තුල, independent...
  11. Blair Solari

    සිතන්නෙක් නැත .. සිතුවිලි දහරාවක් පමනි 🔴🍑

    කන්ටෙන්ට් එක වැඩි නිසා මොලේ උදාහරණයට ගමු. මොලේ ඇත්තටම තියෙනවද? නැද්ද? explain ------ Post added on 1787640167
  12. Blair Solari

    සිතන්නෙක් නැත .. සිතුවිලි දහරාවක් පමනි 🔴🍑

    පරමාර්ථ ධර්ම කියන්නේ ඇත්තටම පවතින දේවල්. ඔතන පැවැත්ම කියන්නෙත් අපි ප්‍රඤප්තිමය වශයෙන් පනවන පැවැත්ම කියන සංකල්පයක් නෙමෙයි. ප්‍රඤප්ති කියන්නේ ඇත්තටම නොපවතින දේවල්. චිත්ත, චයිතසික, රූප, නිබ්බාන තමයි පරමාර්ථ ධර්ම හතර. හැබැයි මෙතනත් පරමාර්ථ ධර්ම කියලා අදහස් කරන්නේ අපි සංකල්පයක් විදිහට හිතන් ඉන්න...
  13. Blair Solari

    සිතන්නෙක් නැත .. සිතුවිලි දහරාවක් පමනි 🔴🍑

    පුටුව ලී කිව්වත් එකයි, ලී නැහැ තියෙන්නේ පරමාණු කිව්වත් එකයි, කියන්නේ සක්කාය දිට්ඨියෙන්නම්. සිග්නල් ගොඩක් එකතු වෙන තැන හිත.. එතකොට ඔය කියන සිග්නල් සහ ඒවා එකතුවෙන තැන කියලා අදහස් කරන්නේ පරමාර්ථ ධර්මද, නැත්තම් වෙන අදහසක්ද?
  14. Blair Solari

    සිතන්නෙක් නැත .. සිතුවිලි දහරාවක් පමනි 🔴🍑

    මම නැහැ සිත කියලා ප්‍රොසෙස් එකක් තියෙනවා.. මුලින්ම 'මම' නැත්තම් ආත්ම සංඥාව කියලා ඔයා අදහස් කරන්නේ මොකක්ද කියලා කියන්න?
  15. Blair Solari

    නොඇල්ම සහ අතහැරීම

    settings => playback speed ගිහින් අඩු කරලා අහන්න.
  16. Blair Solari

    ලංකාවෙන් පා

    aerodynamics maxxin

    No contents