සිතන්නෙක් නැත .. සිතුවිලි දහරාවක් පමනි 🔴🍑

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    උබ ඔය කියන සිත ඇති තැන මම නැත්තෙ ඇයි බන්?

    පුටුව ලී කිව්වත් එකයි, ලී නැහැ තියෙන්නේ පරමාණු කිව්වත් එකයි, කියන්නේ සක්කාය දිට්ඨියෙන්නම්.

    සිත කියන්නෙම නිකන් සිග්නල් එකතු වෙන තැන. එලියෙන් එන සිග්නල් ගොඩක "මම" කියල එකෙක් කොහොමද බන් ඉන්නෙ.

    උබ කවද හරි ප්‍රත්‍යක්ශ වශයෙන් දැක්කත් දකින්නෙ එලියෙන් එන සිග්නල් ගොඩ සහ සර්කිට් එකෙන් එකතු කරන පොඩි පොඩි සිග්නල් ටිකක් විතරයි. ඒකත් ඛන්ඩනය වෙලා උබට පෙනෙයි. ඊලග මොහොතෙ ආපහු ඛන්ඩනය එකතු වෙලා "මම" කියන එකා හැදෙයි (සර්කිට් එකේ රැවටීම පෙනෙයි). ඕකම තමයි වෙන්නෙ. වෙන මුකුත්ම "මම" කියල එකෙක් ඔලුවෙ ඇතුලෙ නෑ.

    සිග්නල් ගොඩක් එකතු වෙන තැන හිත..
    එතකොට ඔය කියන සිග්නල් සහ ඒවා එකතුවෙන තැන කියලා අදහස් කරන්නේ පරමාර්ථ ධර්මද, නැත්තම් වෙන අදහසක්ද?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,761
    5,986
    113
    පුටුව ලී කිව්වත් එකයි, ලී නැහැ තියෙන්නේ පරමාණු කිව්වත් එකයි, කියන්නේ සක්කාය දිට්ඨියෙන්නම්.

    සිග්නල් ගොඩක් එකතු වෙන තැන හිත..
    එතකොට ඔය කියන සිග්නල් සහ ඒවා එකතුවෙන තැන කියලා අදහස් කරන්නේ පරමාර්ථ ධර්මද, නැත්තම් වෙන අදහසක්ද?

    මගේ අම්ම තාත්ත පාලි භාශාව කතා කරපු අය නෙමෙයි මචන්.

    මම කාගෙන් වත් අහල කොපි කරල කියන දෙයක් නෙමෙයි.

    ඒක නිසා මම පාලි වචන දන්නෙ නෑ. සින්හලට පරිවර්තනය කරල පැහැදිලිව ඇහුවොත් මම කියන්නම්.

    වචන වලින් උබට නිවන් දකින්න නම් හම්බෙන්නෙ නෑ මචන්. වචන පාඩම් කරල කිසිම තේරුමක් නෑ.

    හැබැයි ඉතින් ඔය ගොන් හුත්තෙ උපාසක අම්මල ටික රවට්ටන්න නම් පුලුවන් "හම්බේ හාමුරුඩුවන් දන්න බර වචන, සාදු සාදු" කියයි, එච්චරයි.

    සිග්නල් එකතු වෙන තැන කියන්නෙ ඒක සිග්නල් රාශියක් එක තැනකට එකතු වෙනව, එක සිග්නල් එකක් තියෙන්නෙ එක ක්ශනයයි, ඔය චිත්තක්ශනය කියන්නෙ ඒකට. ඒත් ඔක්කොම එක පාර නැති වෙන්නෙ නෑ, කලින් ආපු සිග්නල් කොටස කලින් ඉවර වෙනව.

    කොහෙ හරි පාරක් හොයන්න යනකොට රේඩියෝ එක හයියෙන් දාල තියෙනවනම් ෆෝකස් කරන්න අමාරු ඒකයි. අර සිත (සිග්නල් එකතු වෙන තැන) ගොඩක් ප්‍රමානයක් අර ශබ්ද කොටස් ආක්‍රමනය කරනව. ඒක නිසා උබ රේඩියෝ එක පොඩ්ඩක් ඕෆ් කලොත් ෆෝකස් කරන්න ලේසී අනිත් දෙයකට.

    සමහරුන්ට ඒකාකාරී සන්ගීතයෙන් ෆෝක්ස් වැඩි වෙනව. ඒ වෙන්නෙ වෙනම දෙයක්, සිත සන්ගීතයට ෆෝකස් කරන්නෙම නෑ, සහ අනිත් සියලුම වටෙන් ඇහෙන uneven ශබ්ද එක level off කරන්න පුලුවන් තමන් දන්න සහ ටාගට් කරන්න පුලුවන් ශබ්දයක් තියෙනකොට. මොලේ වෙනත් පැත්තකින් ඊට පස්සෙ ඒ සන්ගීතය ignore කරනව. මේ මෙතඩ් එකෙන් සිත හිස් වෙනව, ෆෝකස් කරන දේට ෆෝකස් කරන්න පුලුවන් වෙනව.

    ඕව ඉතින් සර්කිට් එකේ ඩිෆෝල්ට් එන algorithm අඩු වැඩි වශයෙන්. ඕව වැඩක් නෑ නිවන් දකින්න.
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,331
    2,190
    113
    සිත කියන්නෙම නිකන් සිග්නල් එකතු වෙන තැන. එක පේලියට සිග්නල්, එනව යනව (ඇතිවෙනව නැති වෙනව). අලුත් ඒව පිරෙනව, ඒවත් නැති වෙනව වේගයෙන්. එලියෙන් එන සිග්නල් ගොඩක "මම" කියල එකෙක් කොහොමද බන් ඉන්නෙ.

    උබ කවද හරි ප්‍රත්‍යක්ශ වශයෙන් දැක්කත් දකින්නෙ එලියෙන් එන සිග්නල් ගොඩ සහ සර්කිට් එකෙන් එකතු කරන පොඩි පොඩි සිග්නල් ටිකක් විතරයි. ඒකත් ඛන්ඩනය වෙලා උබට පෙනෙයි. ඊලග මොහොතෙ ආපහු ඛන්ඩනය එකතු වෙලා "මම" කියන එකා හැදෙයි (සර්කිට් එකේ රැවටීම පෙනෙයි). ඕකම තමයි වෙන්නෙ. වෙන මුකුත්ම "මම" කියල එකෙක් ඔලුවෙ ඇතුලෙ නෑ.

    සර්කිට් එක අපිව රවට්ටනව නෙමෙයි, ඒක තමයි ඒකෙ සැකැස්ම. පාට කියල දෙයක් එලියෙ නෑනෙ, ඒ පාට කියල දෙයක් ඔලුවෙන් හදාගෙන රවට්ට ගන්නව.

    ඒ විදිහෙම මායාවක් තමයි "මම" කියන එකත්. සර්කිට් එකෙන් රැවටෙනව. රැවටෙන්නම තමයි සර්කිට් එක ඉන්නෙ.

    මොන සිග්නල් ගොඩද මම කියල ගන්නෙ?

    සර්කිට් එක මොකක්ද? සිත ද? මම ද?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,761
    5,986
    113
    සිතුවිල්ල කියන වචනෙ ඇතුලෙම තියෙනව පුද්ගලයෙක් ගැන
    සිතුවිලි ගස් ගල් වලට පහල වෙන්නෙ නෑ

    සිතුවිල්ලක් කියන්නෙ එකක් නෙමෙයි බන්. එතන උබට තේරිලාම නෑ.

    "[ඇහෙන් ආව සිග්නල් කොටස][හමෙන් ආව සිග්නල් කොටස][..........][සර්කිට් එකෙන් දාපු සිග්නල් කොටස]" වගේ එකතුවක්. එකතුවක් කියන්නෙත් වෙල්ඩ් කරල වගේ එකතුවක් නෙමෙයි. ඒ ඒ අතරත් සම්බන්දයක් නෑ.

    එතන මම නෑ. ඒ ඒ ඒවත් ආපු ආපු විදිහට නැති වෙනව.

    ඒ සිග්නල් කොටස් ඉතා වේගයෙන් එනව නැති වෙනව. ඒක සර්කිට් එකෙන් වැරදියට හිතනව "මම" කියල.

    සිග්නල් එකතු වෙන තැනක් සහ රැවටෙන සර්කිට් එකක් උබ ඔය කියන ගස් ගල් වලට තිබ්බ නම්, එයාලටත් නිවන් දකින්න පුලුවන් වෙනව.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    මගේ අම්ම තාත්ත පාලි භාශාව කතා කරපු අය නෙමෙයි මචන්.

    මම කාගෙන් වත් අහල කොපි කරල කියන දෙයක් නෙමෙයි.

    ඒක නිසා මම පාලි වචන දන්නෙ නෑ. සින්හලට පරිවර්තනය කරල පැහැදිලිව ඇහුවොත් මම කියන්නම්.

    වචන වලින් උබට නිවන් දකින්න නම් හම්බෙන්නෙ නෑ මචන්. වචන පාඩම් කරල කිසිම තේරුමක් නෑ.

    පරමාර්ථ ධර්ම කියන්නේ ඇත්තටම පවතින දේවල්.
    ඔතන පැවැත්ම කියන්නෙත් අපි ප්‍රඤප්තිමය වශයෙන් පනවන පැවැත්ම කියන සංකල්පයක් නෙමෙයි. ප්‍රඤප්ති කියන්නේ ඇත්තටම නොපවතින දේවල්.

    චිත්ත, චයිතසික, රූප, නිබ්බාන තමයි පරමාර්ථ ධර්ම හතර. හැබැයි මෙතනත් පරමාර්ථ ධර්ම කියලා අදහස් කරන්නේ අපි සංකල්පයක් විදිහට හිතන් ඉන්න චිත්තයක්, චයිතසිකයක්, රූපයක්, නිබ්බානයක් ගැන නෙමෙයි.

    දැන් ඔයා කියනවා මම කියලා කෙනෙක් නැහැ, තියෙන්නේ සිතේ ක්‍රියාවලියක් කියලා.

    පුටුව කියන අදහස ගන්න පුලුවන් පෙනීමෙන්, දැනීමෙන්.
    පෘථග්ජන කෙනෙක් ඒ "පුටුව" විස්තර කරනවා, මෙතන පුටුවක් නැහැ, තියෙන්නේ පරමාණුක, උප පරමාණුක අංශු ටිකක් විතරයි කියලා.

    ඔය උඩ කියන සිද්ධිය වගේ තමයි නිත්‍ය, ආත්ම, සුඛ සංඤාව.

    සේඛ උතුමෙක් දකිනවා පෙනීම, දැනීම තුල තියෙන ඇත්තටම යතාර්ථය. හරයක් නැති බව, වෙනස් වෙන බව, පාලනයක් නැති බව. මෙයා දකිනවා මේ ලක්ෂණ ඇත්තටම තියෙන තැනක වෙන පනවාගැනීමක් තමයි පුටුව සහ පුටුව ගැන කියන සියලු විස්තර.. කියලා.

    මේ වගේ තමයි අනිත්‍ය, අනාත්ම, දුක්ඛ ලක්ෂණය.

    අවස්ථා දෙක දෙකක්. පෘථග්ජනයා මඤ්ඤණා වෙනවා. සේඛ උතුමෙක් ඇත්ත ඇති සැටියෙන් දකිනවා.

    මම අහන්නේ, ඒ වගේ, ඔයා කියන ඔය චිත්ත, චයිතසික ක්‍රියාවලියයි, ඔතන නැහැ කියන "මම" යි කියලා ඔයා අදහස් කරන්නේ මොකක්ද කියලා?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,761
    5,986
    113
    මොන සිග්නල් ගොඩද මම කියල ගන්නෙ?

    සර්කිට් එක මොකක්ද? සිත ද? මම ද?

    සර්කිට් එක කියන්නෙ බ්‍රේන් එකට බන්. ඒක සර්කිට් එකක්. නියුරෝන වල ඩෙන්ඩ්‍රයිට් වල ආරෝපන අඩු වැඩි කරල ඊලග ඩෙන්ඩ්‍රයිට් එක ට්‍රිගර් කරන එක හෝ ට්‍රිගර් වෙච්ච එකක් ට්‍රිගර් නැති කරන එකයි වෙන්නෙ. ඔය නෙට්වර්ක් එකට තමයි සර්කිට් එක කියන්නෙ.

    සිත කියන එක, මොලේ එක එක තැන් වල ඇති වෙනව ඒ ඒ ප්‍රොසෙස් කරන තැන අනුව. ඒත් ඒක එකක් විදිහට සර්කිට් එකට තේරෙනව, එතනින් එහාට ගිහිල්ල සර්කිට් එක "මම" කියල එකෙක් ඉන්නව කියල රැවටෙනව. සර්කිට් එකෙන් බලන් ඉන්න එකක් නෙමෙයි වෙන්නෙ. ඒක ඒකෙම තියෙන ස්වභාවයකට රැවටෙනව.

    හරියට පාට එලියෙ නැතුව සර්කිට් එකේ ස්වභාවයෙන්ම පාට නිර්මානය කරගෙන ඒකම රැවටෙනව වගේ.

    "මම" කියල එකෙක් කොහෙවත් නෑ. ස්වයන්ක්‍රීය ප්‍රොසෙස් එකක් මේක. උබ කරන කිසි දේකට උබ පලි නෑ.

    ඇත්තටම වෙන්නෙ සර්කිට් එකෙන් බොඩි එකෙන් එක එක දේවල් කරල, ඒක උබ කලා කියල සර්කිට් එකෙන් රැවටෙන එක, සර්කිට් එක රැවටිල විතරක් නිකන් ඉන්නෙ නෑ, මම කියන එක කලා කියල ඌ සිතට ටැග් එකක් ගහනව, ඒ වගේ තව පොඩි පොඩි සිග්නල් වගයක් සිතේ සිග්නල් අතරට එකතු කරනව, ඒකත් එකතු වෙලා තමයි ඊලග සිග්නල් සෙට් එක හැදෙන්නෙ, එතකොට "උබ" කලා කියල ආපහු සර්කිට් එක රැවටෙනව.

    "උබ" කියන එකා එන්නෙම මොකක් හරි දෙයක් කලාට පස්සෙ මයි.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    සර්කිට් එක කියන්නෙ බ්‍රේන් එකට බන්. ඒක සර්කිට් එකක්. නියුරෝන වල ඩෙන්ඩ්‍රයිට් වල ආරෝපන අඩු වැඩි කරල ඊලග ඩෙන්ඩ්‍රයිට් එක ට්‍රිගර් කරන එක හෝ ට්‍රිගර් වෙච්ච එකක් ට්‍රිගර් නැති කරන එකයි වෙන්නෙ. ඔය නෙට්වර්ක් එකට තමයි සර්කිට් එක කියන්නෙ.

    සිත කියන එක, මොලේ එක එක තැන් වල ඇති වෙනව ඒ ඒ ප්‍රොසෙස් කරන තැන අනුව. ඒත් ඒක එකක් විදිහට සර්කිට් එකට තේරෙනව, එතනින් එහාට ගිහිල්ල සර්කිට් එක "මම" කියල එකෙක් ඉන්නව කියල රැවටෙනව. සර්කිට් එකෙන් බලන් ඉන්න එකක් නෙමෙයි වෙන්නෙ. ඒක ඒකෙම තියෙන ස්වභාවයකට රැවටෙනව.

    කන්ටෙන්ට් එක වැඩි නිසා මොලේ උදාහරණයට ගමු.

    මොලේ ඇත්තටම තියෙනවද? නැද්ද?

    සිතුවිල්ල කියන වචනෙ ඇතුලෙම තියෙනව පුද්ගලයෙක් ගැන

    explain
    ------ Post added on Aug 25, 2026 at 12:12 PM
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,761
    5,986
    113
    කන්ටෙන්ට් එක වැඩි නිසා මොලේ උදාහරණයට ගමු.

    මොලේ ඇත්තටම තියෙනවද? නැද්ද?

    "මොලේ" කිව්වම ඉතින් ඒක හරිම බ්‍රෝඩ් නෙ බන්. කාට හරි මොලේ නැති එකෙක් කිව්වම ඌ මෝඩයෙක් වගේ අදහසක්.

    මොලේ සම්බන්ද වයිද්‍යවරයෙක් ට මොලේ කිව්වම එන්නෙ බ්‍රේන් එක වගේ අදහසක්.

    උබට ඕනෙ මොකක් තියෙනවද කියල දැනගන්නද?

    මොලේ කියල මම කිව්වෙ සර්කිට් එකටම තමයි. සරලයි බන්. සන්කීර්නව හිතන්න එපා. සරල සිද්දියක් මෙතන වෙන්නෙ.

    සර්කිට් එකක් ම තමයි. ගොඩක් එවුන් මොලේ කියල ගන්නෙ "මම" මේ ඉන්නෙ කියල. එහෙම නෑ. "මම" කියන එකා මොලේ ඇතුලෙ කොහෙවත් නෑ.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    උබට ඕනෙ මොකක් තියෙනවද කියල දැනගන්නද?

    මොලේ සම්බන්ද වයිද්‍යවරයෙක් ට මොලේ කිව්වම එන්නෙ බ්‍රේන් එක වගේ අදහසක්.

    මෙන්න මේ වගේ doc කෙනෙක්ගේ perspective එකක් ගන්න.

    ඔය කියන මොලේ ගැන අදහස ඩොක්ටර් ගන්න පුලුවන් කොහොමද?

    දොස්තරට පේන්නේ, ඇහෙන්නේ, දැනෙන්නේ නැත්තම් ඔය අදහස ගන්න විදිහක් නැහැ.

    දොස්තරගේ ජීවිතය කියනනේම පේනවා, ඇහෙනවා, දැනෙනවා, හිතෙනවා කියන අවස්ථාවල වෙනස් වෙමින් වෙන ගලනයන්.

    ඔය ගලනය තුල, independent පැවැත්මක් තියෙන මොළයක් තියෙන්න පුලුවන්ද? නැත්තම් ඒ ඒ අවස්ථාවේ හට ගන්න සම්භූතයකට කරන පැනවීමක්ද මොළය කියන්නේ?
     
    Daws

    Well-known member
  • Nov 27, 2025
    368
    325
    63
    Colombo
    මචන් හිතන්න අපිට data එන දොරවල් 6ක් තියෙනවා.ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මේ දොරවල් වලින් එක දිගට තත්පරයට බිලියන ගණනක් data එද්දී අපේ මනස රැවටෙනවා එතන ඇත්ත මම කෙනෙක් ඉන්නවා කියල. එක තමයි මේ thread එකේ කියන මුලික දේ.

    අර පොතක cartoon ඇඳලා පිටු පෙරලද්දී ඇත්ත මනුස්සයෙක් ඉන්නවා වගේ පෙන්නේ. එත් පොතේ තත්පරේට පිටු ඕනේ නම් 50ක් පෙරලයි. හිතන්න තත්පරේට ඒවගේ data බිලියන ගානක් ඇස, කන, නාසය, දිව, ශරීරය, මනසෙන් එද්දී අපි රැවටෙන්න පුළුවන් තරම එතන ඇත්ත මම කෙනෙක් ඉන්නවා කියලා.

    එහෙම අපේ මනස රැවටිලා මම කියල එක්කෙනෙක් ඉන්නවා කියල හිතන එක තමයි සක්කාය දිට්ටිය.
     
    ඇස ගැන කතා කරමු.

    ඇහැ කියලා අදහස් කරන්නේ මොකක්ද?

    කන්නාඩියක් ඉස්සරහට ගියහම පේන, වහගත්තහම කළුවර වෙන ඇස් දෙකද, ඇහැ කියලා අදහස් කරන්නේ ඔයා?
     
    Daws

    Well-known member
  • Nov 27, 2025
    368
    325
    63
    Colombo
    ඇස ගැන කතා කරමු.

    ඇහැ කියලා අදහස් කරන්නේ මොකක්ද?

    කන්නාඩියක් ඉස්සරහට ගියහම පේන, වහගත්තහම කළුවර වෙන ඇස් දෙකද, ඇහැ කියලා අදහස් කරන්නේ ඔයා?
    asa kiyanne mcn nikan ma nikan physical door ekak witarai, data input karaganna. asen data atulata awa gaman eye conscious state eka enawa.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,761
    5,986
    113
    මෙන්න මේ වගේ doc කෙනෙක්ගේ perspective එකක් ගන්න.

    ඔය කියන මොලේ ගැන අදහස ඩොක්ටර් ගන්න පුලුවන් කොහොමද?

    දොස්තරට පේන්නේ, ඇහෙන්නේ, දැනෙන්නේ නැත්තම් ඔය අදහස ගන්න විදිහක් නැහැ.

    දොස්තරගේ ජීවිතය කියනනේම පේනවා, ඇහෙනවා, දැනෙනවා, හිතෙනවා කියන අවස්ථාවල වෙනස් වෙමින් වෙන ගලනයන්.

    ඔය ගලනය තුල, independent පැවැත්මක් තියෙන මොළයක් තියෙන්න පුලුවන්ද? නැත්තම් ඒ ඒ අවස්ථාවේ හට ගන්න සම්භූතයකට කරන පැනවීමක්ද මොළය කියන්නේ?

    උබ අහන දේ පොඩ්ඩක් පැහැදිලි මදි.

    බ්‍රේන් එකේ ඩෙන්ඩ්‍රයිට් එකතු වෙලා නෙට්වර්ක් කරගත්ත එක තමයි අපි නමක් දාපු "මොලේ" නොහොත් සර්කිට් එක.

    මොලේ "පැවතෙනව" කියන එකෙන් උබ කියන්නෙ මොකක්ද? මම කොහෙවත් ශුන්‍යතාවක් ගැන කිව්වෙ නෑ. ඒක පදාර්ත වල පැවැත්ම/නොපැවැත්ම ගැන නෙ, ඒක නිවනට අදාල නෑ එච්චරම.

    මොලේ කියල දෙයක් තියෙනව ඉතින් ඩෙන්ඩ්‍රයිට් තියෙනව. ඒව මායාවල් නෙමෙයි. අතපය ඇස් කන් තියෙනව (ඔව් ඉතින් ඒව වෙනස් වෙනව). පදාර්ත ගැන වෙනම හොයන්න ඕනෙ නම් එහෙම කරපන්, අන්තිමට එනර්ජි විතරයි තියෙන්නෙ, ඒකත් මොලේ විසින් සෙන්ස් කරන විදිහ අනුව පදාර්ත වල ස්වභාවය වෙනස්.

    උබට පේන නිල් පාටමද මට නිල් කියල පේන්නෙ, එහෙම නැත්තන් තව කෙනෙක්ට පේන රතු පාට තව කෙනෙක් ගෙ මොලෙන් රතු විදිහට පෙන්නනවද වගේ ඒවත් ඕනෙ නම් හොයන්න පුලුවන්. ඒව එච්චරම අදාල නෑ නිවනට. ඒත් පොඩි සම්බන්දයක් තියෙනව.

    ඇස ගැන කතා කරමු.

    ඇහැ කියලා අදහස් කරන්නේ මොකක්ද?

    කන්නාඩියක් ඉස්සරහට ගියහම පේන, වහගත්තහම කළුවර වෙන ඇස් දෙකද, ඇහැ කියලා අදහස් කරන්නේ ඔයා?

    ඇහැ කියන්නෙ අපි හදපු කැමරාව වගේම එකක්, ඒක අපේ බ්‍රේන් එකට සම්බන්ද එලියෙ තියෙන ආලෝකය සෙන්ස් කරල, ඒක විදුලි සිග්නල් විදිහට බ්‍රේන් එකට යවන්න තියෙන දෙයක්. ඔතනින් එන එක සිග්නල් එකක් ඉතින් එක ක්ශනයකට බ්‍රේන් එකෙන් සෙන්ස් කරනව, ඊලග ක්ශනයේ නැති වෙනව.

    ඔව් ඉතින් ඇහැ කියන්නෙ උබේ පුකට නෙමෙයි, පුකට කියන්නෙ පුක කියල, ඇහැට කියන්නෙ ඇහැ කියල. 😏
    කන්නාඩියෙන් ඉතින් මූනෙ තියෙනව දකින ඇහැ තමයි බන්, උබට පුකේ තට්ටම් වලත් ඇස් තියෙනවද? 🍑

    ඕක ඉතින් අට වසරෙ පාඩමක් නෙ බන්.

    ඔච්චර සීමා මායිම් වෙන් කරන්න ඕනෙ නෑ බන්, ඇස කියන එක කොතනින්ද ඉවර වෙන්නෙ, පටන් ගන්නෙ කොතනින්ද වගේ ඒව හොදයි හාමුදුරුවන්ට බන කියන්න පාවිච්චි කරන්න නම්, ඌ පොරක් කියල පෙන්නන්න.
    නිවන් දකින්න උබ විභාග පාස් කරන්න ඕනෙ නෑ. කව්රුවත් "නිවන දෙන්නම්, ඇස කියන එක නිර්වචනය කරපන්" කියල කියන්නෙත් නෑ.

    ඇස කියල දාගන්නෙ නැතුව උබ අද ඉදල ඕකට "කැමරාව" කියල නම වෙනස් කරගනින්, ස්නායු වලට ඒ සිග්නල් ගෙනියන "වයර්" කියල හිතාගනින්.

    සරලව හිතපන්. ඔච්චර දේවල් එකින් එකට දශමෙන් දශමෙට තේරුම් ගන්න අවශ්‍ය නෑ බන් සිත වැඩ කරන එක ගැන දැනගන්න.

    විශේශයෙන් ඔය පාලි වචන පස්සෙ යන්න එපා උබ පාලි භාශාව 1st language එක විදිහට ගෙදර කතා කලේ නැත්තන්. අනිත් එක "ඇස" කියන එක අමාරු නම්, කැමරාව කියල අද ඉදන් හිතන්න පටන් ගනින්. එච්චරයි. වචන පස්සෙ හෝ සීමා පස්සෙ යන්න එපා.

    පරමාර්ථ ධර්ම කියන්නේ ඇත්තටම පවතින දේවල්.
    ඔතන පැවැත්ම කියන්නෙත් අපි ප්‍රඤප්තිමය වශයෙන් පනවන පැවැත්ම කියන සංකල්පයක් නෙමෙයි. ප්‍රඤප්ති කියන්නේ ඇත්තටම නොපවතින දේවල්.

    චිත්ත, චයිතසික, රූප, නිබ්බාන තමයි පරමාර්ථ ධර්ම හතර. හැබැයි මෙතනත් පරමාර්ථ ධර්ම කියලා අදහස් කරන්නේ අපි සංකල්පයක් විදිහට හිතන් ඉන්න චිත්තයක්, චයිතසිකයක්, රූපයක්, නිබ්බානයක් ගැන නෙමෙයි.

    දැන් ඔයා කියනවා මම කියලා කෙනෙක් නැහැ, තියෙන්නේ සිතේ ක්‍රියාවලියක් කියලා.

    පුටුව කියන අදහස ගන්න පුලුවන් පෙනීමෙන්, දැනීමෙන්.
    පෘථග්ජන කෙනෙක් ඒ "පුටුව" විස්තර කරනවා, මෙතන පුටුවක් නැහැ, තියෙන්නේ පරමාණුක, උප පරමාණුක අංශු ටිකක් විතරයි කියලා.

    ඔය උඩ කියන සිද්ධිය වගේ තමයි නිත්‍ය, ආත්ම, සුඛ සංඤාව.

    සේඛ උතුමෙක් දකිනවා පෙනීම, දැනීම තුල තියෙන ඇත්තටම යතාර්ථය. හරයක් නැති බව, වෙනස් වෙන බව, පාලනයක් නැති බව. මෙයා දකිනවා මේ ලක්ෂණ ඇත්තටම තියෙන තැනක වෙන පනවාගැනීමක් තමයි පුටුව සහ පුටුව ගැන කියන සියලු විස්තර.. කියලා.

    මේ වගේ තමයි අනිත්‍ය, අනාත්ම, දුක්ඛ ලක්ෂණය.

    අවස්ථා දෙක දෙකක්. පෘථග්ජනයා මඤ්ඤණා වෙනවා. සේඛ උතුමෙක් ඇත්ත ඇති සැටියෙන් දකිනවා.

    මම අහන්නේ, ඒ වගේ, ඔයා කියන ඔය චිත්ත, චයිතසික ක්‍රියාවලියයි, ඔතන නැහැ කියන "මම" යි කියලා ඔයා අදහස් කරන්නේ මොකක්ද කියලා?

    මගේ දෙමව්පියො අපේ ගෙදර පාලියෙන් නෙමෙයි බන් සින්හලෙන් කතා කලේ, ඒක නිසා මට පාලි බෑ බන්, සින්හලෙන් කියපන්. එතකොට පැහැදිලි කරන්නම්.

    මම කියල රැවටෙන්නෙ සර්කිට් එකෙන්. සර්කිට් එකෙන් අර ආපු සිග්නල් ප්‍රොසෙස් කරනකොට ඒකෙ algorithm එකෙන් මම කියන එකා ඉන්නව කියල මැවෙනව (මැවෙන එකත් තියෙන දෙයක් නෙමෙයි, ඒක පැහැදිලි කරන්න වචන මදි බන්, කොටින්ම සර්කිට් එකෙන් ඌවම රවට්ටගන්නව දන්නෙ නැතුව. ඒ සර්කිට් එකේ ඩිෆෝල්ට් රන් වෙන algorithm එක නිසා වෙන්නෙ).

    බල්ලෙක් මස් කට්ටක් කනව කියල හිතපන් (මස් නැති එකක්), ඌ උගෙ කට තුවාල වෙලා එන ලේ රහටම තමයි රැවටෙන්නෙ කට්ටෙන් රසක් එනව කියල. කරන්නෙත් ඌමයි රැවටෙන්නෙත් ඌමයි.

    සේඛ උතුමෙක්

    ඒ මොකෙක්ද? හුත්තිගෙ පුතෙක් ද?
    අනේ බන් මම පාලි දන්නෙ නෑ යකෝ. සින්හලෙන් කියපන්. 🍆

    සේඛ උතුමෙක් දකිනවා පෙනීම, දැනීම තුල තියෙන ඇත්තටම යතාර්ථය. හරයක් නැති බව, වෙනස් වෙන බව, පාලනයක් නැති බව. මෙයා දකිනවා මේ ලක්ෂණ ඇත්තටම තියෙන තැනක වෙන පනවාගැනීමක් තමයි පුටුව සහ පුටුව ගැන කියන සියලු විස්තර.. කියලා.

    මේ වගේ තමයි අනිත්‍ය, අනාත්ම, දුක්ඛ ලක්ෂණය.

    අවස්ථා දෙක දෙකක්. පෘථග්ජනයා මඤ්ඤණා වෙනවා. සේඛ උතුමෙක් ඇත්ත ඇති සැටියෙන් දකිනවා.

    ඔය වගේ පොන්සි විදිහට "හරයක් නෑ" වගේ හිතන්න එපා බන්. නිවන පොන්න නෑ. නිවනෙන් කරන්නෙ මොකක්ද වෙන්නෙ කියල හරියටම ශුවර් වෙන එක. එතන සත්වයෙක් නෑ, මම කියල එකෙක් නෑ, ඒක නිසා මේ කරන කිසි දේකට මම වගකියන්නෙත් නෑ, දුක් වෙලා වැඩකුත් නෑ, අමුතුවෙන් සතුටු වෙලා වැඩකුත් නෑ. බවයෙන් බවයට මම කියල එකෙක් යන්නෙත් නෑ. අඩුම ගානෙ මම කියල එකෙක් ඇත්තෙත් නෑ. වගේ දෙයක්.

    ඒක ශුවර් කරගත්ත කෙනාට ඕනෙ නම් සතුටෙන් ඉන්නත් පුලුවන්. මොකෝ ඒ බලන්නෙ ෆිල්ම් එකක් තමන්ගෙ ජීවිතේම. ෆිල්ම් එක ප්ලේ වෙනව. බලන්න විතරයි තියෙන්නෙ. ඒකෙ ඉන්නෙ නලුවො නිලියො තමනුත් ඇතුලුව.

    ඕනෙ නම් අපි ඔක්කොම නලුවො අනේ අපොයි කියන්නත් පුලුවන්, නැත්තන් ඕනෙ පුකක් කියල ෆිල්ම් එක බලන්නත් පුලුවන් වොරි වෙන්නෙ නැතුව.

    කොටින්ම කිව්වොත් උබ ඔය ලියනව නෙමෙයි, ලියවෙනව.

    උබ මේ විශ්වයෙන් වෙනස් ව ජීවත් වෙන ජීවියෙක් නෙමෙයි, විශ්වය විසින්ම ඔටෝ රන් කරපු ප්‍රොසෙස් එකක්. අපි හැමෝම විශ්වයේ කොටස්.

    වකුගඩු, අතපය, උබේ ශරීරයේ කොටස් නෙ, ඒව ඔක්කොම එකතු උනාම උබේ බොඩි එකනෙ, ඒත් එතනින් එහාට ගියාම උබේ බොඩි එකත් විශ්වයේ එක කොටසක්, වෙනස් ව දුවන එකක් නෙමෙයි. අපිම තමයි විශ්වය.

    උබේ මොලේ උනත් වෙනම රන්වෙන එකක් නෙමෙයි, එලියෙන් එන සිග්නල් වල හේතුව නිසා පලයක් හට ගැනීමක්, ඒ හේතුව නැති වීමක්, නැවත හට ගැනීමක්. ඔය ඇතිවෙන පලය උනත් ඇතුලේ (බ්‍රේන් එක, බොඩි එක වගේ) ඇති වෙන්නත් පුලුවන් එලියෙ හටගහන්නත් පුලුවන්. උබ ගලක් අරන් විසිකරනව, ඒ උබ එලියට දෙන අවුට්පුට් එකක්, ඒකෙන් ආපහු විශ්වයේ අනිත් කොටස් රන් වෙනව, ගල වැදිච්ච තැන ඩෙන්ට් වෙනව, පොඩි පොඩි කූබියො වගේ ඉන්න රොබෝල කැඩෙනව, වගේ දේවල්. ඒත් ඒක මුලු විශ්වයේ එක කොටසක් විතරයි.

    අපි හැමෝම එකම දෙයකට එකම rithm එකකට ඔටෝ වැඩ කරන දේවල්.
     
    Last edited: