බුදු බව ලබන්න පුළුවන් අය ගැන interesting කතාවක්.

topkollek

Well-known member
  • May 22, 2014
    43,981
    1
    58,297
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹද බන්දනාගාරෙ අවලොකිතේශ්වර
    ඕක ෆේක්! මම ඔරිජිනල්

    අහා, උඹ බෝධිසත්වයෙක් නම් ඔක්කොම දේපල මට දන් දීල වනගත වෙයන්.
    ඒ පාරමිතාවට තාම ආවේ නෑ. sorry
     
    • Haha
    Reactions: Inigo Montoya

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,605
    2,040
    113
    කොහොමද ඉතින් ජලයෙන් අපාය දිව්‍යලෝක විනාස වෙන්නේ ?
    කොහෙන්ද ජලය ?

    නිකන් උදාහරණයකට. මේ වගේ එකක් ඇවිත් පෘථිවියේ වැදුනොත් කොහොමඳ?

    "Astronomers discovered the largest and most distant reservoir of water in space surrounding a quasar named APM 08279+5255, containing 140 trillion times the water in all of Earth's oceans."
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,687
    167,342
    113
    එකමත් එක රටක

    දිව්‍යලෝකේ ඉතින් ගහගෙන යනවද වතුරට ?

    ඕක තියෙන්නේ Distance: Over 12 billion light-years away from Earth. ලු .
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,605
    2,040
    113
    දිව්‍යලෝකේ ඉතින් ගහගෙන යනවද වතුරට ?

    පෘථිවිය උදා. ගන්න කියලා කිව්වේ.

    දිව්‍ය ලෝක ගැන දන්නැහැ. මොනවගේද කියලා දැකලා නෑහැ, දන්නැහැ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,687
    167,342
    113
    එකමත් එක රටක
    පෘථිවිය උදා. ගන්න කියලා කිව්වේ.

    දිව්‍ය ලෝක ගැන දන්නැහැ. මොනවගේද කියලා දැකලා නෑහැ, දන්නැහැ.
    කල්ප විනාස වෙද්දී අපාය දිව්‍යලොකත් වතුරට හුළගට ගහගෙන යනවා නේ කියලා තියන විදියට . කොහොමද ඉතින් එහෙම වෙන්නේ .? ඒ වගේ භෞතික හානියක් වෙන්න පුලුවන් තැන් ද ඕවා .
    එතකොට ඉතින් අර අපායේ පව් කාරයෝ බේරිලා , දියලෝකේ හිටපු පින් කරපු උන්ට කෙලවෙනවා නේ බන් :baffled:
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,605
    2,040
    113
    කල්ප විනාස වෙද්දී අපාය දිව්‍යලොකත් වතුරට හුළගට ගහගෙන යනවා නේ කියලා තියන විදියට . කොහොමද ඉතින් එහෙම වෙන්නේ .? ඒ වගේ භෞතික හානියක් වෙන්න පුලුවන් තැන් ද ඕවා .

    අපාය, දිව්‍යලෝක මොනවගේද කියලා දන්නැති, නොදකින නිසා අපිට ඕක හිතන්න පුලුවන් අපේ අත්දැකීම එක්ක දන්න, දකින දේවල් වලින් නේද?

    එතකොට ඉතින් අර අපායේ පව් කාරයෝ බේරිලා , දියලෝකේ හිටපු පින් කරපු උන්ට කෙලවෙනවා නේ බන් :baffled:

    inevitably කෙල වෙනවා. inevitably හරිත් යනවා. ඕකේ ඉවරයක් නැහැ. සසර.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,687
    167,342
    113
    එකමත් එක රටක
    අපාය, දිව්‍යලෝක මොනවගේද කියලා දන්නැති, නොදකින නිසා අපිට ඕක හිතන්න පුලුවන් අපේ අත්දැකීම එක්ක දන්න, දකින දේවල් වලින් නේද?
    ටොම් පච වෙන්න බැරිද ඔය හැමදේම ?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,605
    2,040
    113
    ටොම් පච වෙන්න බැරිද ඔය හැමදේම ?

    ඇහෙනවා, පේනවා, දැනෙනවා, හිතෙනවා. මේ හතරේ වෙනස් වෙමින් වෙන ගලනය ඇතුලෙමයි නේද ඔය කතාවත් හැදෙන්නේ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,687
    167,342
    113
    එකමත් එක රටක
    ඇහෙනවා, පේනවා, දැනෙනවා, හිතෙනවා. මේ හතරේ වෙනස් වෙමින් වෙන ගලනය ඇතුලෙමයි නේද ඔය කතාවත් හැදෙන්නේ?
    පච වෙන්න පුලුවන් ද බැරිද කියලා කියපන් කෝ ඉතින්
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,605
    2,040
    113
    පච වෙන්න පුලුවන් ද බැරිද කියලා කියපන් කෝ ඉතින්

    පච වෙනවා හෝ නොවෙනවා කියලා ගැනීම් ඔක්කොම ඇහෙනවා, පේනවා, දැනෙනවා, හිතෙනවා කියන හතර ඇසුරෙන් කරන පැනවීම් නෙමේද?

    මන් උදා. දෙන්නම්. ත්‍රීඩී ෆිල්ම් එකක් යනවා ස්ක්‍රීන් එකක first person view එකකින්. කෙනෙක් ඇවිත් පිහියෙන් අනිනවා.

    ඔය ස්ක්‍රීන් එකම ඇහැ කියලා හිතන්න.

    මට කෙනෙක් ඇවිත් පිහියෙන් අනිනවා.

    පෙනීම තුල මම කියලා ගන්නේ රූපයක්, වේදනාවක් නේද?

    රූපයේ, වේදනාවේ මම කොහෙද?
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,687
    167,342
    113
    එකමත් එක රටක
    පච වෙනවා හෝ නොවෙනවා කියලා ගැනීම් ඔක්කොම ඇහෙනවා, පේනවා, දැනෙනවා, හිතෙනවා කියන හතර ඇසුරෙන් කරන පැනවීම් නෙමේද?
    එහෙම කියන්නේ කොහොමද උබ හරියට ම ?
    උබට අපාය දිව්‍යලෝක ගැන කිව්වා විදියටම ඕකත් උබ කොහොමද හරියටම කියන්නේ කියලා ගනින් . :rofl:
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,605
    2,040
    113
    එහෙම කියන්නේ කොහොමද උබ හරියට ම ?
    උබට අපාය දිව්‍යලෝක ගැන කිව්වා විදියටම ඕකත් උබ කොහොමද හරියටම කියන්නේ කියලා ගනින් . :rofl:

    මම කියන එකක් ගැන නෙමෙයි මන් කියන්නේ. ඔයාටම බලන්න කියලා කියන්නේ, මොනවා කිව්වත් කියන්න පුලුවන් වෙන්නේ එහෙම නෙමෙයිද කියලා.
     
    Similar threads