රනිල්ට වඩා කරූ ඉදිරියෙන්
විපක්ෂය සමගි කර මහින්ද පරදවා විධායක ක්රමය අහෝසි කළ හැකි පොදු අපේක්ෂකයාට වඩා සුදුසු කරු යැයි ලංකා ඊ නිව්ස් ජනමත විමසුම තහවුරු කරයි: කරුට 53% යි, රනිල්ට 47% යි
(ලංකා ඊ නිව්ස් -2014.නොවැ.03, ප.ව.11.00) ජනාධිපති ධූරය අහෝසි කිරීමට නම් විපක්ෂයේ පක්ෂ වැඩි ප්රමාණයක් සමගි කළ...