බුදු හාමුදුරුවො අශ්ව කරත්ත වලට පිරිත් පැන් ඉස්සද? අස්පයන්ට පිරිත් පැන් බොන්න දුන්නද? අස්පයන්ට පිරිත් පැන් ඉස්සද? අශීර්වාද කරන්න ඕන ඕවා පදවගෙන යන පයිලට්ස්ලා ටිකට.කොහෙවත් යන යකඩ ගොඩකට නෙවෙයි.මේවා නිසා අද බෞද්ධයන් වශයෙන් අපිට පාරේ බැහලා යන්න බෑ.ලැජ්ජයි මේවා