රනිල්ට වඩා කරූ ඉදිරියෙන්

unp candidate

  • Ranil

    Votes: 32 43.8%
  • Karu

    Votes: 13 17.8%
  • Rukman

    Votes: 4 5.5%
  • Sajith

    Votes: 24 32.9%

  • Total voters
    73
  • Poll closed .

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
රනිල්ට වඩා කරූ ඉදිරියෙන්

විපක්ෂය සමගි කර මහින්ද පරදවා විධායක ක්‍රමය අහෝසි කළ හැකි පොදු අපේක්ෂකයාට වඩා සුදුසු කරු යැයි ලංකා ඊ නිව්ස් ජනමත විමසුම තහවුරු කරයි: කරුට 53% යි, රනිල්ට 47% යි

(ලංකා ඊ නිව්ස් -2014.නොවැ.03, ප.ව.11.00) ජනාධිපති ධූරය අහෝසි කිරීමට නම් විපක්ෂයේ පක්ෂ වැඩි ප්‍රමාණයක් සමගි කළ හැකි, මහජනතාව තුලද වැඩියෙන් ජනප්‍රිය, මහින්ද පැරදවිය හැකි එජාපයෙන් ඉදිරිපත් කිරීමට සුදුසු පොදු අපේක්ෂකයා කව්ද? රනිල්ද? කරුද? යනුවෙන් පවත්වන ලද මත විමසුම එය ආරම්භ කර පැය 24 කට පසු ලංකා ඊ නිව්ස් විසින් මීට ස්වල්ව වේලාවකට පෙර අත්හිටුවන ලදී.

එහි අවසන් ප්‍රතිඵලයෙන් කරු ජයසූරිය ජය ගෙන තිබූ අතර ඔහු සුදුසු යැයි 53% ක් දෙනා පවසා තිබිණ. රනිල් වික්‍රමසිංහ සුදුසු යයි කියා තිබුනේ 47% ක් පමණි.

කෙසේ වෙතත් එම ප්‍රවෘත්තිය කියැවූ දසදහස් ගණනක පාඨකයන් අතුරින් ඡන්දය ප්‍රකාශ කර තිබුනේ සියයට 10 ක් තරමේ සුළු පිරිසකි.

එජාපය නොමැතිව විපක්ෂයේ පොදු අපේක්ෂකයෙක් හදා ගත නොහැකිවා මෙන්ම පොදු විපක්ෂයක් නොමැතිව එජාපයට තනිව ජය ගතද නොහැකිය. එජාපයෙන් රනිල් එනවානම් අපේ සහායක් නැති නමුත් කරු ජයසූරිය එනවානම් අපේ සහාය ලැබෙනවා යයි සමහර පක්ෂ කියති. කරු ජයසූරියට සිංහල බෞද්ධ ඡන්ද ලැබුනත් සුළු ජාතික ඡන්ද නොලැබෙතැයි තවත් අය කියති. ‘රනිල් ආවොත් පරාදයි‘ යන මතය රට තුල මුල් බැස ගෙන ඇතැයි තවත් අයෙක් කියති. දිනන අයෙකුට අපේ සහාය දෙනවා මිස පරදින අයෙකුට සහාය දක්වන්නේ කෙසේදැයි තවත් අයෙක් විමසති. එජාපයේ එක් එක් පුද්ගලයන් තම අපේක්ෂකයා කියා රනිල් ගේ නම කීවද තවමත් එජාපය නිල වශයෙන් එවැනි තීන්දුවක් ගෙන නැත. එබැවින් පළමුව මෙම ගැටලුව විසඳා ගැනීමට අප මහජන මතය විමසා සිටි අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් පවසා ඇත්තේ කරු ජයසූරිය සුදුසු බවකි.

මත විමසුමට සහභාගී වූ සියලු දෙනාට ලංකා ඊ නිව්ස් ස්තූතිය පළකරමු.

---------------------------
 
001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කරුට කරන්න පුළුවන් එකක් නැ එයා තව බිස්නස් කාරයෙක් විතරයි,කොටින්ම දැන් විපක්ෂයේ දේශපාලනඥයෙක් කියන්න පුළුවන් තරමේ චරිතයක් නැ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කරුට කරන්න පුළුවන් එකක් නැ එයා තව බිස්නස් කාරයෙක් විතරයි,කොටින්ම දැන් විපක්ෂයේ දේශපාලනඥයෙක් කියන්න පුළුවන් තරමේ චරිතයක් නැ.

    Oya kiyanne UNP ekeda?
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කරුට කරන්න පුළුවන් එකක් නැ එයා තව බිස්නස් කාරයෙක් විතරයි,කොටින්ම දැන් විපක්ෂයේ දේශපාලනඥයෙක් කියන්න පුළුවන් තරමේ චරිතයක් නැ.

    උඹ කොහොමත් මහින්දගේ මිනිහනේ.යූන්පි එකෙන් ගැමුනු කුමාරයා ආවත් උඹලගේ චන්ද වැටෙන්නේ නෑ..:D
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa

    mahindayath maha loku personality thiyene ekek nemei chande dinanne kalin.......Chandrikath athi wenakan bite karala ahakata daapu ekek thamai yaantham koti chanda tika sallie deela navaththala podi gaanakin chande dinaa gaththe....Wipaksha naayaka kamai,agamathi kamai dekama mahinda andala,hamotama duka kiyalai set kara gaththe.Nathuwa maha loku sudusukamakata nemei

    Dan ithing Rupavahini ekenui,ITN ekenui maha lokuwata Personality ekak hadala thiyala hamotama kiyanne hadanawa paradanne baha kiyala...Oye wadema thamai Prabhaarantath wuney....kawadaawath paradinne naha kiyala missunge olu walata daala thibunata anthimata mokada wuney??

    Jana balayata okkoma yatai....Mahinda hama daama dinanneth naha.....Vipakshe hamadaama paradinneth naha......Ehema nowenawa kiyala hithana kenek innawanam eyaa maha polowe paya gahala inne kenek nekei....
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    උඹ කොහොමත් මහින්දගේ මිනිහනේ.යූන්පි එකෙන් ගැමුනු කුමාරයා ආවත් උඹලගේ චන්ද වැටෙන්නේ නෑ..:D

    මම කාගෙවත් මිනිහෙක් නෙමෙයි,මම පක්ෂයක් බදාගන ඉන්න මනුස්සයෙක් නෙමෙයි.මම කිව්වෙ ඇත්ත..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Oya kiyanne UNP ekeda?

    ඔව් UNP එකේ මගේ දැනිමට අනුව නම් රට දෙන්න සුදුසු පුද්ගලයෙක් නැ,ජනාධිපති මහින්ද දැන් රොන්ග් ටර්න් යනවා වැඩි,එක නිසා ඉලඟ ජනාධිපතිවරණයෙදි එතුමාට සැහෙන චන්ද අඩුවෙනවා,එත් බොහෝ විට ජනාධිපති වෙයි.හරිහමන් තරඟකාරයෙක් ආවොත් නම් කොහොමත් ලෙසි වෙන්නෙ නැ මේ පාර එත් එහෙම එක්කෙනෙක් පෙන මානයකවත් නැ,චම්පික ඇමතිතුමා තමා මගේ දැනිමට අනුව දැනට ඉන්න සුදුස්සා එත් එතුමාගේ උනත් හැදෙන්න ඔන දෙවල් තියනවා.

    සැ යු:කිසිම පක්ෂයකට කඩේ නොයමි,කිසිම පක්ෂයක සාමාජිකයෙක් නොවෙමි.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    mahindayath maha loku personality thiyene ekek nemei chande dinanne kalin.......Chandrikath athi wenakan bite karala ahakata daapu ekek thamai yaantham koti chanda tika sallie deela navaththala podi gaanakin chande dinaa gaththe....Wipaksha naayaka kamai,agamathi kamai dekama mahinda andala,hamotama duka kiyalai set kara gaththe.Nathuwa maha loku sudusukamakata nemei

    Dan ithing Rupavahini ekenui,ITN ekenui maha lokuwata Personality ekak hadala thiyala hamotama kiyanne hadanawa paradanne baha kiyala...Oye wadema thamai Prabhaarantath wuney....kawadaawath paradinne naha kiyala missunge olu walata daala thibunata anthimata mokada wuney??

    Jana balayata okkoma yatai....Mahinda hama daama dinanneth naha.....Vipakshe hamadaama paradinneth naha......Ehema nowenawa kiyala hithana kenek innawanam eyaa maha polowe paya gahala inne kenek nekei....
    ජනාධිපතිකමේ තියෙන බලය නිසා ඕන බලු කුක්කෙක් සිංහයෙක් වෙනවා.එහෙම නැතිව කාගෙවත් දක්සකම් නෙවෙයි.කොටි ටික ආමි එකෙන් විනාශ කරේ නැත්නම් මහින්ද ලොවෙත් නෑ.ලොවි ගහෙත් නෑ.මහින්දව පුම්බලා උඩ ඇරියේ ජෙප්පො සහ හෙල කරුමය. මුන් දෙගොල්ල සහ කොටි නැත්නම් මහින්ද ආගෛය තැනක්වත් හොයා ගන්න බෑ.මතකද බලය නැති කාලේ සජිත්ට වඩා මනාප අඩුයි.මහින්දට විධායක ජනාධිපති කම නැතු වුනදාට පැය 24න් සන්ධානේ සහ ශ්‍රී ලංකා එකේ නායකත්වයෙනුත් විසි වෙනවා.බලයක් නැතිව ශ්‍රී ලංකා එකේ නායක කමවත් තියා ගන්න බෑ.නමුත් රනිල් බලය නැති වුනත් යූන්පී ලීඩර්ශිප් එක බේරා ගත්තා.ඒකත් ටැලන්ට් එකක්.
     
    සැ යු:ඉහත පෝස්ට් කරු වක්‍රාකාරයෙන් ආණ්ඩුවට කඩේ යන කෙනෙක් බව කරුනාවෙන් සලකන්න
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    mahindayath maha loku personality thiyene ekek nemei chande dinanne kalin.......

    Chandrikath athi wenakan bite karala ahakata daapu ekek thamai yaantham koti chanda tika sallie deela navaththala podi gaanakin chande dinaa gaththe....

    Wipaksha naayaka kamai,agamathi kamai dekama mahinda andala,hamotama duka kiyalai set kara gaththe.Nathuwa maha loku sudusukamakata nemei

    Dan ithing Rupavahini ekenui,ITN ekenui maha lokuwata Personality ekak hadala thiyala hamotama kiyanne hadanawa paradanne baha kiyala...Oye wadema thamai Prabhaarantath wuney....kawadaawath paradinne naha kiyala missunge olu walata daala thibunata anthimata mokada wuney??

    Jana balayata okkoma yatai....Mahinda hama daama dinanneth naha.....Vipakshe hamadaama paradinneth naha......Ehema nowenawa kiyala hithana kenek innawanam eyaa maha polowe paya gahala inne kenek nekei....

    මහින්ද ජනාධිපති වෙන්න කලින් නමක් හදාගන හිටියේ ඇමති කෙනෙක් හැටියට,එක නැ කියන්න බැ,ඉස්සර මිනිස්සු කිව්වෙ මහින්ද අමාත්‍යශයෙක් ගත්තොත් එකේ වැඩක් වෙයි කියලා,අනික චන්ද්‍රිකා දෙවැනි පාර කොටින්ට සල්ලි දිලා මැතිවරණය දින්න කතාවක් මම අහලා නැ,2005 මහින්ද මහත්තයා කොටින්ට සල්ලි දිලා එහේ චන්ද ටික නැවැත්තුව කතා,නැති උනු ශ්‍රිපති සුරියාආරච්චි වගේම අලස් ගේ කටිනුත් පිට උනා,එකනම් ඇත්ත වෙන්න ඔනේ කියලා මමත් හිතනවා,මුලින් අගමැති කම දෙන්න චන්ද්‍රිකා තිරණය කලේ කදිරගාමර් මහත්තයට එත් එකට මහින්ද බාල්දිය පෙරලලයි ගත්තෙ,අනික චන්ද්‍රිකා එකාලේ ඉඳන් මහින්දට කැපුවා.

    මහින්දට නෙමෙයි කාට උනත් සදාකාලික දිනන්න බැ,එක මම නැහැයි කියලා නැ,ඔනම කෙනෙකුට කාලයක් තියනවා.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ජනාධිපතිකමේ තියෙන බලය නිසා ඕන බලු කුක්කෙක් සිංහයෙක් වෙනවා.එහෙම නැතිව කාගෙවත් දක්සකම් නෙවෙයි.කොටි ටික ආමි එකෙන් විනාශ කරේ නැත්නම් මහින්ද ලොවෙත් නෑ.ලොවි ගහෙත් නෑ.මහින්දව පුම්බලා උඩ ඇරියේ ජෙප්පො සහ හෙල කරුමය. මුන් දෙගොල්ල සහ කොටි නැත්නම් මහින්ද ආගෛය තැනක්වත් හොයා ගන්න බෑ.මතකද බලය නැති කාලේ සජිත්ට වඩා මනාප අඩුයි.මහින්දට විධායක ජනාධිපති කම නැතු වුනදාට පැය 24න් සන්ධානේ සහ ශ්‍රී ලංකා එකේ නායකත්වයෙනුත් විසි වෙනවා.බලයක් නැතිව ශ්‍රී ලංකා එකේ නායක කමවත් තියා ගන්න බෑ.නමුත් රනිල් බලය නැති වුනත් යූන්පී ලීඩර්ශිප් එක බේරා ගත්තා.ඒකත් ටැලන්ට් එකක්.

    Aniwa...e kaale Sajith gihin mahindage aasanetath kelala ootath wadiya manaapa gannawa.......thaamath wadima manaapa prathishathe ganne sajith misak mahindawath,namal wath nemei....mahinda kiyanne ara kiuwa wagey JVP ekai Hela urumayai pumbala gaththu porak...issara Mervin Silva wagey porak thamai mahinda......Hitap gaman chandrika yawanawa labour ministry ekata...eeta passe yawanawa deewara amathi karala maalu allanne....ratey wadakata athi amathyanshayaka amathi kamak wath darala naha lokka....(eg Power & energy,Public administration,Defence,Finance)

    SLFP ekey eelanga naayakaya widiyata nam karala hitiye anura misak mahinda nemei.....oye kiyana tharam loku balayak thibuna nam mokdada hathara watey andaa gene gihin agamathi kama ganne uney??

    Vipakshe oney tharam innawa minissu ratey nayakathwaya ganne tharam sudusu.....habai Rupavahini ekenui, ITN ekenui thamai ehema naha kiyala kiyanne
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සැ යු:ඉහත පෝස්ට් කරු වක්‍රාකාරයෙන් ආණ්ඩුවට කඩේ යන කෙනෙක් බව කරුනාවෙන් සලකන්න

    මම කඩේ යන්නෙ නැ,මේ ආණ්ඩුවේ වගේම ජනාධිපතිවරයාගේත් සැහෙන වැරදි තියනවා,මම කියන එක ඔහෙට තෙරෙන්න නැති එකට මට කරන්න දෙයක් නැ.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මහින්ද ජනාධිපති වෙන්න කලින් නමක් හදාගන හිටියේ ඇමති කෙනෙක් හැටියට,එක නැ කියන්න බැ,ඉස්සර මිනිස්සු කිව්වෙ මහින්ද අමාත්‍යශයෙක් ගත්තොත් එකේ වැඩක් වෙයි කියලා,අනික චන්ද්‍රිකා දෙවැනි පාර කොටින්ට සල්ලි දිලා මැතිවරණය දින්න කතාවක් මම අහලා නැ,2005 මහින්ද මහත්තයා කොටින්ට සල්ලි දිලා එහේ චන්ද ටික නැවැත්තුව කතා,නැති උනු ශ්‍රිපති සුරියාආරච්චි වගේම අලස් ගේ කටිනුත් පිට උනා,එකනම් ඇත්ත වෙන්න ඔනේ කියලා මමත් හිතනවා,මුලින් අගමැති කම දෙන්න චන්ද්‍රිකා තිරණය කලේ කදිරගාමර් මහත්තයට එත් එකට මහින්ද බාල්දිය පෙරලලයි ගත්තෙ,අනික චන්ද්‍රිකා එකාලේ ඉඳන් මහින්දට කැපුවා.

    මහින්දට නෙමෙයි කාට උනත් සදාකාලික දිනන්න බැ,එක මම නැහැයි කියලා නැ,ඔනම කෙනෙකුට කාලයක් තියනවා.

    mama kiuwe....

    Chandrikath athi wenakan bite karala ahakata daapu ekek thamai yaantham koti chanda tika sallie deela navaththala podi gaanakin chande dinaa gaththe...

    chandrika kotinta sallie dunne naha kawadaawath...habai mahinda dunna kiyala hamoma dannawaney....

    anith eka wadak karala pennanna tharam Ministry ekak karala naha Mahinda kawadaawath...andala agamathi kama aran hambu wechcha maha marga amathyanshaya gannakan kauruth danna deyak karey naha lokka.....

    Hamoma kiyana deyak thamai mahinda dinanne vipakshen kauruth nathi hindai.....habai oka hama daama wenne naha...me paara Ranil aawoth mahinda dinai..habai kau hari sajith hari awoth Aba saranai.....
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Hamoma kiyana deyak thamai mahinda dinanne vipakshen kauruth nathi hindai.....habai oka hama daama wenne naha...me paara Ranil aawoth mahinda dinai..habai kau hari sajith hari awoth Aba saranai.....

    ඔව් මහින්ද,ගාමිණි නැත්තන් ලලිත් වගේ කෙනෙක් එක්ක තරඟ කලා නම් පරදිනවා,ගාමිණි දිසානායක ඇමතිතුමා වගේවත් ලලිත් ඇමතිතුමාලා වගේවත් ජාතික වශයෙක් මිනිස්සුන්ට සමිප වෙන්න ඇමතිකමක් මහින්ද දැරුවේ නැ,එත් මහින්ද ගැන මිනිස්සු විශ්වාස කලා අනික් අයට වඩා,සජිත් ගැන මම කියන්න යන්නෙ නැ :no:.......

    මහින්දට වඩා කෙනෙක් එ මොහොතේ විපක්ෂයේ හිටියානම් ඔහු දිනනවා,එක අයේ හිතන්න දෙයක් නැ,ගස් නැති කැලේ තණ කොල ගසුත් ගස් කියනවා.....
     
    • Like
    Reactions: ela

    විපක්ෂ නායකකම අගමැතිකම හම්බ වුනාට පස්සේ තමයි ටිකක් හරි චන්ද වැඩිවුනේ.තනතුරක් නැතිව මහජනතාව අතර ඉන්න බැරි නායකයෙක් මහින්ද කියන්නේ.බොරුනම් බලන්න ජනාවාරි ප්‍රෙසිඩෙන්ෂල් එක පැරදුනාම ශ්‍රි ලනිප නායකත්වයේ පැය 24ක්වත් තියාගන්න එකක් නෑ.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    vote karanna ekek ne oya list eke. moka illuwath paradinawa. mahindawa paraddanna one eth oya kiyana list eke ehema karanna puluwan ekek ne. hodama de podu apekshekayek hoya ganna eka. eth ehema ekek pena thek manekawath ne.

    patali champika illuwoth mata karanna puluwan hema support ekak ma denawa. eth patali champikata illanna hambenne ne mahinda and horu set eka innakan. :(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රනිල්ට දිනන්න පොඩි අවස්තවක් හරි තියනවා
    අනිත් එකෙක්ටවත් පොඩි අවස්තවක් වත් නැහැ
    කරුලා නායකයෝද බන්......
    සජිත් ලා
    රුක්මන්ලා කවුද???????

    රනිල්ට බැරිනම් unp එකේ වෙන කවුරුත් නැහැ.......
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    රනිල්ට දිනන්න පොඩි අවස්තවක් හරි තියනවා
    අනිත් එකෙක්ටවත් පොඩි අවස්තවක් වත් නැහැ
    කරුලා නායකයෝද බන්......
    සජිත් ලා
    රුක්මන්ලා කවුද???????

    රනිල්ට බැරිනම් unp එකේ වෙන කවුරුත් නැහැ.......

    Pixxu thamai....UNP apiwath Ranilta denne naha

    Ranilta No chance...Anduwe evun full try karanne Ranil ta puluwan kiyala pumbala genalla mahinda dinawanne.....

    Karu aawoth hela Urumaya athula baudda balawegaya aapahu UNP ekata ekathu wenawa.eka un danatamath kiyalai thiyenne..UNP apekshakaya hinda demala,Muslim hamomath support karanawa....Chandrika athulu SLFP parana mathi amathi set ekath bahinawa.Mahindata kela wenawa

    Anith eka mahindala maha loku naayakayo welaa hitiye naha dinanakan......Dinnata passe lokuwata pimbila aawa arenne.....Pakshen agamathi karanne hitiyeth Anura misak Koheda hitiya Mahinda nemei...jeppo tika thamai Mangalaya ekka ekathu welaa kabbo form karela gaththe.

    maithreepala,berty premalal,Rathnasiri Wikaramanayake wagey nayakayo ekke baladdi Mahindata Pakshe honde thanathurak wath thibune naha....

    Premadasa janadhipathi wena kota maha wada kaarayek nemei.....Chandrika president wenne kalin gederata welaa Bath uya uya hitapu nikan gaaniyek witharai.....

    Eka hinda janadhipathi wenne nam loku naayakayek wenne oney kiyana kathaawa patta pal Boruwak...eka Premadasa,Chandrika, mahinda hondatama pennela deela thiyenewa...okkoma bayyo wagey indala Pimbila aapu porawal...

    Karu tath ochcharamai...
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,760
    3,355
    113
    mahindayath maha loku personality thiyene ekek nemei chande dinanne kalin.......Chandrikath athi wenakan bite karala ahakata daapu ekek thamai yaantham koti chanda tika sallie deela navaththala podi gaanakin chande dinaa gaththe....Wipaksha naayaka kamai,agamathi kamai dekama mahinda andala,hamotama duka kiyalai set kara gaththe.Nathuwa maha loku sudusukamakata nemei

    Dan ithing Rupavahini ekenui,ITN ekenui maha lokuwata Personality ekak hadala thiyala hamotama kiyanne hadanawa paradanne baha kiyala...Oye wadema thamai Prabhaarantath wuney....kawadaawath paradinne naha kiyala missunge olu walata daala thibunata anthimata mokada wuney??

    Jana balayata okkoma yatai....Mahinda hama daama dinanneth naha.....Vipakshe hamadaama paradinneth naha......Ehema nowenawa kiyala hithana kenek innawanam eyaa maha polowe paya gahala inne kenek nekei....

    sira katawa:yes: