1. SANJEE

    හේතුව ෆේස්බුක්

    :lol::lol::lol:
  2. SANJEE

    පෙරේරාගේ-හූනා

    ශි ශි මයේ ළඟ නෑනේ ඔය කුප්ප කතා....... :no::no:
  3. SANJEE

    පෙරේරාගේ-හූනා

    මොකක් කිව්වා රෙප් එෆා.........? :shocked: දීපිය ආයේ එහෙනං මෙහෙට........ :P අනං මනං මොනාද කිව්වේ...... වැඩිම වුනොත් ඔන්න හූනා කියලා කියන්නැති........
  4. SANJEE

    පෙරේරාගේ-හූනා

    කියවන්නා මොනවා හිතාගෙන මේක කියෙව්වත් ලියන්නා තමන්ගේ ජිවන අත්දැකීම් මෙහෙම හරි අපිත් එක්ක බෙදාහදා ගන්න එක ගැන අපි ලියන්නාට ස්තුතිවන්ත වෙන්නෝනේ........ නිකං තියෙන එකේ ඔන්න ලියන්නාට රෙප් වලිනුත් සංග්‍රහා කරා......
  5. SANJEE

    Mahindra Komodo 4X4 Concept

    පුහ්හ්හ්හ්......... ඉන්දියන් එවුන් හදන 4 වරක් 4.........
  6. SANJEE

    Illustrator කරන අය සෙට් වෙමු....

    වැඩේ හොඳයි....... වැඩේ හොඳයි...... මමත් ඔය පොඩි පොඩි වැඩ කරගන්න දන්නවා උනාට මහා පරිමාන දැනුමක් නෑ.... මොන මොනවාහරි ඉගෙනගන්න පුළුවන් වේවිනෙ මෙතනින්........ :)
  7. SANJEE

    හේතුව ෆේස්බුක්

    පට්ට...... කෝකටත් තෛලය බුකිය....... :lol:
  8. SANJEE

    Is this fake or real (Galaxy S4)

    if imei number verification pops up & says it is a Galaxy S3........? then...... :rolleyes: this is a clone..... check the baseband code..... starting with MAUI...... 10000% sure this is not genuine......
  9. SANJEE

    anti-government කට්ටිය_දුන්න ගේම

    zombies ලා වගේ.........
  10. SANJEE

    මොකක්ද මේ ඩිපෙන්ඩන්ට් විසා?

    මේ ගැන අබමල් රේණුවක තරම් දෙයක්වත් දන්නේ නෑ........ ඒත් කාගෙන් හරි උදව්වක් ලැබේවි......... ;)
  11. SANJEE

    දුප්පත් කම සහ ආදරය

    සරල වුනත් ජීවිතේට ලොකු පණිවිඩයක් දෙන කතාවක්...... TFS...... ;)
  12. SANJEE

    Mama Gay!

    මූ GAY කියලා දැනගෙන අන්න ලංකාවේ මෙච්චර කල් හිටපු GAY එවුන්ගෙන් කොටසක් රට පනින්න පෝලිමේ ලූ....... තව කොටසක් කෙල්ලෝ පස්සේ යනවලු GAY වලින් ඈත්වෙන්න.........:lol::lol::lol::lol: ස්කර්වීGAY ලිංGAY කොටේ.......
  13. SANJEE

    Samsung Galaxy S3 LTE Pawichi karana aya enno..

    මම පාවිච්චි කරන්නෙත් S3 GT-I9300 මොඩ්ල් එක....... කිසි අවුලක් නෑ ගින්දර වගේ වැඩ........ කැම් එකත් සුපිරි මටනම් මහලොකු වෙනසක් නෑ කොලිටි එකේ...... වීඩියෝ රේකොඩින් උනත් සුපිරි....... මම මොබයිල් ඩේටා හැමවෙලේම ඔන් කරලා තියාගන්නේ නෑ ඕන වෙලාවට විතරක් ඔන් කරගන්නවා...... ඒ වගේම පවර් සේවින් මෝඩ් එකත් ඔන්...
  14. SANJEE

    Sinhala names in English

    පූසාට කියන්නේ කැට් නම් ඇයි KAT කියලා නොකියා CAT කියලා කියන්නේ.......
  15. SANJEE

    චන්දිමාල්...............???

    චන්දිමාලයා මගේ වෙන්න ඉන්න අසල්වැසියා උනාට මෙහෙම චාටර් විදියට වගකීමක් නැති විදියට සෙල්ලම් කරනවාට දඬුවමක් දෙන්න ඕනේ කියලා තමා මමත් කියන්නේ........
  16. SANJEE

    Mandaram Nuwara ~ Team Traveler

    බලහං ආශ්චර්යය පතායා දක්වා විහිදුවන්නයි අපේ එකාගේ වෑයම........ :lol::lol:
  17. SANJEE

    FACEBOOK BUYS WHATSAPP

    උඹ මේක ගත්තනම් නම දාන්න වෙන්නේ SabanApp කියලා......
  18. SANJEE

    FACEBOOK BUYS WHATSAPP

    එතකොට fb messenger එක නැතිවෙයිද whatsapp එක faceapp වෙයිද......?
  19. SANJEE

    හැම එකම JCB ද?

    You must spread some Reputation around before giving it to dd nalin again. මට මතකයි මම පොඩ්ඩා කාලේ අපේ ලේන් එකට වතුර දෙන්න කානු කපන්න ඕකක් ආවා...... නැග්ගා කොල්ලෝ සෙට් එකම ඕකට...... හප්පා මැජික් ලෝකයයි..... තෑන්ක්ස් වේවා විස්තර දැම්මට.......
  20. SANJEE

    Mandaram Nuwara ~ Team Traveler

    :eek::eek::eek::eek::eek::eek:

    No contents