1. SANJEE

    EK Fathers Club™ ★

    හිහි මරු පරිප්පුව..........:lol::lol::lol:
  2. SANJEE

    EK Fathers Club™ ★

    :yes::yes::yes::yes::yes::yes:
  3. SANJEE

    EK Fathers Club™ ★

    ඇයි එතකොට දෝනියන්දා කියන ලොල් සහතකයි එක.......? :lol::lol::lol:
  4. SANJEE

    රට_යන්න ඉන්න සහ රට_ඉන්න අයට (Our New Company)

    මචං බයි ද වේ උඩරට ගිහින් එන්න ටිකට්ස් ගණන් කොහොමද..........? ;) :P
  5. SANJEE

    රට_යන්න ඉන්න සහ රට_ඉන්න අයට (Our New Company)

    එල එල...... ජයෙන් ජයම වේවා...... ඔන්න එහෙනං මමත් සුභ පතනවා ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා......... :) දවසින් දවස දියුණුවෙන් දියුණුවට පත් වෙලා ලංකාවේ මුල්පෙලේ Airline Ticketing ඔෆිස් එකක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා......... :)
  6. SANJEE

    Sri lankan Cricket photo collections

    මෙතන අපේ පරණම එලකිරිම මෙම්බර් කෙනෙකුත් ඉන්නවා......... ;):cool:
  7. SANJEE

    whts ur blood group

  8. SANJEE

    Android Games Mega Thread

    මගේ අම්මේ මේක පට්ටම පට්ට ලොවෙත් නැති සුපිරිම ත්‍රෙඩ් එකක්නේ බොල.......
  9. SANJEE

    ඉත්තෑ හුරතලා

    මේ චෝගම් වලට ලංකාවට ආපු වෙලාවේ වෙන්ටෑ.............. :lol:
  10. SANJEE

    RIP English - India

    child beer............ :lol::lol:
  11. SANJEE

    ඔටුවා

    "මේක නොබලා ගියොත් මම මංගලගේ ගෙදර යනවා ඕං නොකිව්වයි කියන්නෙපා." :lol::lol::lol::lol::lol::lol: යකෝ කතාව නෙවෙයිනේ මේ කෑල්ලනේ හොඳම.......... :lol::lol::lol:
  12. SANJEE

    මුදවපු කිරි කන්නේ බලාගෙනයි

    පහුගිය දවසක රිවිර හරි මව්බිම පත්තරේ හරි දාලා තිබුනා ඔය ගැන ආටිකල් එකක්....... එකේ කියලා තිබුනා සමහර එවුන් ෆෝමලීන් බින්දුවක් දෙකක් එකතු කරනවලු කිරි වලට කල් තියාගන්න..........
  13. SANJEE

    ඉඩමකට වතුර ලයිට් ගන්න ඕනේ

    ලයිට් & වතුර ගන්න මහා වදයක් විඳින්න ඕනේ නෑනේ....... සුදුසුකම් නිසි පරිදි සම්පුර්ණ නම් කාගේවත් උදව් අවශ්‍ය වෙන්නේ නෑ.......
  14. SANJEE

    jayawardenapura hospital

    සෙමි ගවර්න්මන්ට් එකක් ඕක........ වෙලාවල් තියෙනවා මචං දවල් 12 & හවස 5 නැතිනම් 6 (හරියට මතක නම් නෑ.......) ඊට අමතරව ලෙඩ්ඩු බලන්න පුළුවන් පාස් තියෙන අයට විතරයි...... නිතිය එහෙම උනාට පාස් එක මාරු කරගෙන ඕන තරම් අයට යන්න පුළුවන්........ ;)
  15. SANJEE

    jayawardenapura hospital

    කිසිම ගින්නක් නෑ බොරැල්ල හන්දියේ ප්‍රධාන බස් හෝල්ට් එකෙන් (හන්දියේ බෝ ගහ ට එහා පැත්තේ කොටා පාර පැත්තේ) පටන් ගන්නවා අංක 153 කියලා බස් එකක්....... එකේ ගමනාන්තේ ජයවර්ධනපුර මහා රෝහල ලඟට....... ඉතිං කෙලින්ම බොරැල්ලෙන් ජයවර්ධනපුර හොස්පිට්ල් එකටම යන්න පුළුවන් කරදරයක් නැතුව......... හැබැයි ටිකක් කල්...
  16. SANJEE

    EK Fathers Club™ ★

    ආයුබෝං...... මමත් ඉතිං අවුරුදු දෙකාමාරක පුංචි කෙලි පැටික්කියෙක් ඉන්න තාත්තා කෙනෙක්........ :)
  17. SANJEE

    මමත්_දැන්_තාත්තා_කෙනෙක් . . .

    උණුසුම් සුභ පැතුම් මචං උඹට......... :) අළුත උපන් දරුපැටියාගේත් උඹලා හැමෝගෙමත් ජිවිත වාසනාවන්ත වේවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා.............
  18. SANJEE

    6v බැටරියකින් LED දල්වන්නේ කොහොමද?

    අෆ්ෆටසිරි කොල්ලෝ උඹට බම්ප් එකක් තමා දෙන්න පුළුවන් වෙන්නේ උපරිමෙන්ම......... ඇත්තමයි කියන්නේ මගේ ඔය ඉලෙක්ට්‍රික් දේවල් ගැන දැනුම බින්දුවටත් එහා........

    No contents