බ්ට්ටා වැනෙ....
හා හා බට්ට වැනෙ...
කොරියාවේ බට්ටාගෙ
බට්ට වැනෙ....
ඇත්ත වශයෙන්ම කියනව නම් මේ කොරියන් බට්ට දවසක් නුවර අන්කල් කෙනෙක්ගෙ කඩේ කට යන්න ගියාලු අලුත්ම ජාතියෙ ගඩොල් බෑයකුත් එක්ක... ඒකට මූ ගූගල් මැප්ස් එහෙම දාගෙන දවස් ගාණක් තිසෙ ලෑස්ති වෙලා මැප් එක හොදට ස්ටඩි කරල එහෙම පින් පොයින්ට් මාර්ක්...