අපේ උනුත් ඉතින් සල්ලි හම්බෙනවයි කියපු ගමන් ඔනෙ මගුලක් කොරයිගත්ත උන් නෑ බන්......profile එකේ පෙන්නනවා කියලනේ හැමෝම කියන්නේ......
ලෝකේ පලවෙනි මේද දහන විදුලි බලාගරය බඩාගේ බඩේ........![]()

අපේ උනුත් ඉතින් සල්ලි හම්බෙනවයි කියපු ගමන් ඔනෙ මගුලක් කොරයිගත්ත උන් නෑ බන්......profile එකේ පෙන්නනවා කියලනේ හැමෝම කියන්නේ......
ලෝකේ පලවෙනි මේද දහන විදුලි බලාගරය බඩාගේ බඩේ........![]()

නාකි හුටමමචන් මගෙ බාප්පා ඉන්නෙ ඩුබායි.(ලඟදි) ලංකාවට ආවා.(එයාගේ) ගම මාතර.අපි ඉතින් කටුනායකින් බාප්පයි (එයාගේ ෆැමිලි එකයි) අරගෙන හයි වේ එකේ ගිහිල්ල තමයි ආවේ.(බාප්පට) පොඩි උන් දෙන්නෙක් ඉන්නවා.හරි සිරියාවන්ත කොල්ලෝ දෙන්නා.නැන්දා හොඳයි.
(එයාලා) අපිට ටොපි චොකොලට් ගෙනාවා.අපි ඒවා කෑවා.(හරිම) රසයි.හ්ම්.අපි නුවර එලියේ ගියා.(එහේ හරිම) සීතලයි. (අපි එහෙදි) පාටි දැම්මා.එතකොට මම හොඳට බිව්වා.මිනිහ ඩ්රයිවරයෙක්.නැන්දා හවුස් වයිෆ් කෙනෙක්
මේකයි මගේ ප්රශ්නය.. පිටරට ඉඳන් එනකොට (ඒ එන අයගේ) අමුතු සුවඳක් එනවා.මොනවද ඒ![]()
ඉබ්බගෙ ලව් එක...