වැඩක් නෑ බන් ඔය ගැන කථා කරල ... එළකිරියෙ ගොඩක් උන් ඕකට කෑ ගැහුව.. TRC එකට කම්ප්ලේන් කලා... හොට් ලයින් එකට කථා කරල පලු ඇරියා... ඒ උනාට SLt උන්ගෙ මොනො පොලි එක තියාගෙන උන් අපිට ඇරිය... කිසිම ඇක්ෂන් එකක් ගත්තෙ නෑ... ඔය තියෙන්නෙ මම මේ ගැන දාපු ත්‍රෙඩ් දෙකක්...