1. Miami-Vice

    Seat Belt දාගනින් ඉස්සරහින් ලියනවලු.......!!!

    හුඟක් වැදගත් පෝස්ට් එකක් මචෝ... :yes::yes::yes:
  2. Miami-Vice

    New Ford Super Chief PickUP :)

    මොකක්ද බං මේ භාන්ඩෙ??? යුද්ධෙට හදපු එකක්ද? :shocked: සුපිරි!!! :) (රෙප් දෙන්න බැහැලු බං)
  3. Miami-Vice

    ඔබාමට_කෙල_වෙන්න_යන්නෙ

    Thanks macho! :D 5+++++
  4. Miami-Vice

    Troll Comics Mega Thread

  5. Miami-Vice

    ඔබාමට_කෙල_වෙන්න_යන්නෙ

    ඔබාමට_කෙල_වෙන්න_යන්නෙ Re-post නං සොරි හොඳේ... :)
  6. Miami-Vice

    රුවන්මැලි සෑ ප‍්‍රතිසංස්කරණයට ලක්ෂ දෙකහ&

    හුඟක් හොඳ අය ඉඳල තියෙනවනේ... :)
  7. Miami-Vice

    දන්සැලට_ලක්ෂ_50යි

    මැක්සා දන්සලක්නේ! හුඟක් පිං!! :D
  8. Miami-Vice

    Meter_Taxi_මාෆියාව

    හොඳ පෝස්ට් එකක් මචෝ... :) 5+++++
  9. Miami-Vice

    Fact of GOOGLE:

    :lol: එල කතාව...
  10. Miami-Vice

    සක්කි කාක්කො....

    හොඳ පෝස්ට් එකක්! 5+++++ :)
  11. Miami-Vice

    තරුණ භික්ෂුවක් ගැබිණියක් දූෂනය කරයි (18+)

    :lol: එහෙම වෙන්න විදියක් නැහැ මචං, හොඳට බලපං. මොකද උඹ මගේ කපපු රෙප් අඩු වෙලා තිබුනා :yes:
  12. Miami-Vice

    තරුණ භික්ෂුවක් ගැබිණියක් දූෂනය කරයි (18+)

    මචං බුද්ධාගම ගැන හරියට දන්නෙ නැතුව කුණුහරපෙන් බැනල තියෙන එකටයි එහෙම දැම්මෙ. කවුරු කරත් වැරැද්ද වැරැද්දමයි, හැබැයි LEN එකේ දාන ඒව විශ්වාස කරන්න අමාරුයි. :)
  13. Miami-Vice

    etisalat special government server's package

    මොකක්ද බං සීන් එක ???
  14. Miami-Vice

    තරුණ භික්ෂුවක් ගැබිණියක් දූෂනය කරයි (18+)

    දන්න දෙයක් කියපං මචං -rep
  15. Miami-Vice

    ragging in srilankan uni video

    යකෝ මේ රැග් එක දෙන පො..නයො දුවල පැනල කෑගහල කමාන්ඩ්ස් දෙන්නෙ හරියට උං මේක කරේ නැත්තං ඊලඟ දවසෙ ලෝක විනාසෙ වෙනව වගේනෙ.... මාර උනන්දුවක් කැප කිරීමක්නෙ තියෙන්නෙ... දුප්පත් අසරණ අම්මල තාත්තල මහන්සි වෙලා හම්බ කරන සල්ලිවලින් ඉගෙනගෙන, ඊයෙ පෙරේද ඉස්කෝලෙන් අවුට් වෙලා මෙහෙ ඇවිල්ල කරන්නෙ මේක... මුන්ටිකට...

    No contents