සක්කි කාක්කො....

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    sirawata machan RMV eke athule 4to nethnam 2min 4to eka hari ganna puluvan. liyavili unath hariyata purola denawa athule evun. (podi gaanath gaththath kamak ne ;)) apita thiyenne NIC ekai illala thiyena ewa hariyata aran yana ekai vitharai. NIC/Driving licence/ passport ekanam dala yanna epa. ethakota vade sry thama :yes:

    tfs machan
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    වැඩේ නියම විදියට කරගන්න ආකාරය කියල දුන්නට බොහොම ඉස්තුති ...:)
    shortcut හොයන උන්ට ඔහොම වෙන්න ඕනේ.
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    machan.ube seen ekata tikak wenas seen ekak meka.
    license ganna seen eka masekin karaganna puluwanda machan?poddak e gana kiyala diyanko.mama inne lankawe nemei,et mama lagadi masa 1.5walata lankawata enawa.license ganna hite tiyenawa machan.aniwa 3months inna wenawa kiyanne ban exam liyalat?poddak danuwat karapan saho
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    ඔව් මචන් මේක සම්පූර්ණ ඇත්ත කතාව.... මේ වගේම උන් ඉන්නවා මාලිගාවත්තේ Revenue Lience එක ගන්න place එකෙත්. දුම් සහතිකේ අරන් දෙනවා වාහනේ ගෙදර උනත්.. මේවා පේන්නෙ නැද්ද Police ලොක්කන්ට ???? අනික RMV වේරහැර පෝලිම අල්ලලා 500 ගන්නවා එතන ඉන්න කාක්කෝ