1. A

    amasin next president

    bump.
  2. A

    මුස්ලිම් අය ආන්ඩුවේ වියදමින් මක්කම යවනවා

    යවයි.දත් මැදගෙන පුක හෝදගෙන ලෑස්ති වෙයන්...:rofl::rofl::D
  3. A

    බදුල්ලේ 400ක් පනපිටින් වැලලේ

    බදුල්ලේ 400ක් පනපිටින් වැලලේ කොස්ලන්ද හලදුම්මුල්ලේ වත්තක ලයින්කාමර පේළියක් ගිලාබැස ඇතැයි අසල්වැසියෝ කියති. ඒවායේ සිටි නිවැසියන් ගැන කිසිම තොරතුරක් ලැබී නැත
  4. A

    බොදු බලේ පොදු අපේක්ෂක මහින්ද රාජපක්ෂලු

    it's because anti-BBS people do not use fakes as pro-BBS members do.
  5. A

    බොදු බලේ පොදු අපේක්ෂක මහින්ද රාජපක්ෂලු

    මේ බොඩිගාඩ්ස්ලා ටිකත් මදිවෙයි උන් වහන්සෙට ඉදිරියට.මොකද බලසේනාවට උදව් කරපු බහුතරය දැන් මද කිපිලා ඇත්තේ:rofl::rofl::rofl:
  6. A

    බොදු බලේ පොදු අපේක්ෂක මහින්ද රාජපක්ෂලු

    සන්ධානයෙන් තරඟ කරනුයේ මහින්ද රාජපක්ෂ මහතා බව දැනටමත් දන්නා බවත්, ඔහුගේ සුදු තැන් හා කළු තැන් හඳුනන බවත්, ඔහුට අභියෝග කළ හැකි උඩු රැවුළක් සහිත නියම පිරිමියෙකු දකින්නට නොමැති බවත් උන්වහන්සේ සඳහන් කළේය. කවුරුන් හෝ මතුවෙතැයි අපේක්ෂාවෙන් මැද්දටවී තමන් සිටින බවත්, ඒ අර්ථයෙන් සන්සන්දනය කර බැලුවහොත්...
  7. A

    බොදු බලේ පොදු අපේක්ෂක මහින්ද රාජපක්ෂලු

    මෙච්චර කල් දැගලුවෙ මේක කියන්ඩද?අපරාදේ අරුණයාගේ රත්තරන්ගේ ත්‍රෙඩ් ටික සහ ඒවට දාපු පෝස්ට්ස් ටික.:dull:
  8. A

    බොදු බලේ පොදු අපේක්ෂක මහින්ද රාජපක්ෂලු

    සි‍ය‍ළු‍ම ‍බො‍දු ‍බ‍ල ‍සේ‍නා ‍සා‍මා‍ජි‍ක‍යින්‍‍ ‍ස‍හ ඥාණ‍සා‍ර ‍වා‍දීන්‍‍, ‍එ‍සේ‍ම ‍අ‍බ ‍ස‍ර‍ණ ‍ගි‍ය ‍උ‍ද‍වි‍ය, ‍මෙ‍සේ ‍සිං‍‍හ‍ල ‍බෞද්‍‍ධ‍ක‍ම ‍රා‍ජ‍පක්‍‍ෂ‍ලා ‍ගේ ‍දෙ‍පා‍මු‍ල ‍ත‍බා ‍ප‍තුල්‍ ‍සිඹ, ‍තුන්‍‍ව‍රක්‍ ‍හි‍ස ‍පො‍ළො‍වේ ‍ග‍සා‍ගෙ‍න, ‍මෙ‍වන්‍ ‍ගොං‍‍කං‍ ‍මින්‍ ‍ම‍තු‍ව‍ට ‍නො‍ක‍ර‍න ‍බ‍ව‍ට...
  9. A

    බොදු බලේ පොදු අපේක්ෂක මහින්ද රාජපක්ෂලු

    බොදු බලේ පොදු අපේක්ෂක මහින්ද රාජපක්ෂලු mfXH1VpNKI8 ජනපති මහින්ද නියම පොදු අපේක්‍ෂකයායි.. පොදු අපේක්‍ෂකයා වෙන්න මට තව කල් තියෙනවා.. October 28, 2014 at 1:46 pm | lanka C news ජනපති මහින්ද නියම පොදු අපේක්‍ෂකයායි.. පොදු අපේක්‍ෂකයා වෙන්න මට තව කල් තියෙනවා.. ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් විය යුතු...
  10. A

    මහින්දට බෑ නම් ගෝඨාභය කරලියට

    මට හිතෙන විදිහට බලසේනාව කතා කරන්නේ මම ගැන වෙන්න ඕන.පස් මහ බැලුම් බලාගෙන එන්න ඉන්න වෙන එකෙක් නෑ...:lol::lol:
  11. A

    හමුදුරුවෙකුට සිටින බොඩිගාඩ් සෙට් එක Bodyguards

    බැලූ බැල්මට ප්‍රෙසිඩෙන්ෂල් බොඩිගාඩ්ස්ලා වගේ තමයි.කොහොම වුනත් ආණ්ඩුවෙන් දුන්න බොඩිගාඩ්ස්ලා.ප්‍රෙසිඩෙන්ෂල් ගාඩ්ස්ලාත් එහෙම රොටේට් වෙනවා.අනිත් එක ඔච්චර තඩි ඇඟක් තියාගෙන ඔය හාමුදුරුවන්ට ඔච්චර බොඩිගාඩ්ස්ලා තියාගන්න ලැජ්ජ නැද්ද බන්.හම්බයන් එක්ක හැප්පෙන්න මොකටද බන් බොඩිගාඩ්ස්ලා.අතුරලියේ රතන සෝභිතලා...
  12. A

    My Wife

    උඹ ඩෙන්ටල් එකට වෙලා දත් ගලවා ගලවා ඉන්න නිසා මම වයිෆ්ව එක්කගෙන ගියා :D
  13. A

    ජනාධිපතිට_තුන්වරක්_බැරිනම්_ගෝඨා_කරලියට!

    අගවිනිසුරුට ඕන තීන්දුවක් දෙන්න බෑ.එයා පවතින නීතියට අනුව මේ වගේ දෙයක් තීරනය කරන්න ඕන.සරත් එන් සිල්වා චන්ද්‍රිකාගේ හිතවතෙක්.මීටත් වඩා හිතවතෙක්.නමුත් ඔහුට චන්ද්‍රිකාට එරෙහිව දෙන්නම වුනා.නීතිය මහින්දගේ බාප්පා අගවිනිසුරු වුනත් නීතියම තමයි.මහින්දගේ බාප්පට වුනත් ඕක වෙනස් කරන්න බෑ.
  14. A

    ජනාධිපතිට_තුන්වරක්_බැරිනම්_ගෝඨා_කරලියට!

    අනිත් එක මහින්දට ඕන කෙනා දාන්න බෑ.මොකද ගාමිනි දිසානයක 1994 ජනාධිපතිවරනයෙන් ඉවත්වුන වෙලාවේ උදාහරනයක් වශයෙන් ගතහොත් ඉදිරිපත් වුන ප්‍රෙසිඩෙන්ට්ගේ පවුලේම සාමාජිකයෙකුට විතරයි පුලුවන්.ඒකට අයිති වන්නේ බිරිඳ පුතා හෝ දුව.මේක නිසා හුඟක් වෙලාවට ශිරන්ති රාජපක්ෂ තමයි මහින්ද වෙනුවට දාන්න පුලුවන්.ගාමිනි...
  15. A

    ජනාධිපතිට_තුන්වරක්_බැරිනම්_ගෝඨා_කරලියට!

    මේකේ නීතිමය තුලාව දෝලනය වන්නේ සරත් එන් ද සිල්වා දරණ නීතිමය මතය වෙතයි.මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙනකොට ඔහුට තිබුන නීතිය තමයි ඉදිරියට වලංගු වන්නේ.පිට පිට තුන්වරක් ඉදිරිපත් වෙන්න බෑ.මොකද ඔහු පත් වුනේ දිවුරුම් දුන්නේ කලින් නීතියට අනුවම නිසා.මේක වලංගු වන්නේ 2015 පත්වෙන නව ජනාධිපතිට.නමුත් මහින්දට...

    No contents