සහෝදරයා ඔබට යම් අඩුපාඩු ටිකක් වෙලා තියනව. ඔබ සඳහන් කරන කාරණා ඉතා සුළු දේවල් ටිකක් විතරයි. ඔතන ඉන් ඔබ්බට විහිදුනු තාක්ෂණික, කෘෂිකාර්මික, ධීවර වගේ නොයෙක් ක්ෂේශ්ත්‍ර හරහා විහිදුනු දැවැන්ත වැඩපිළිවෙලක් තියෙන්නේ. බලන්න කොන්ට්‍රෝල් ටවර් එක. එක හදන්න භාවිතා කරලා තියෙන්නේ බහලුම්. අදික සුළඟකට පවා ඔරොත්තු...