බුද්ධි අංශ තිදෙනාගේ නම් මංගල හෙලිකරයි
එසේම අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ මන්ත්‍රීවරයා සදහන් කළේ මේ ජාතිවාදී සංවිධාන මෙහෙය වන්නේ ආරක්ෂ අමාත්‍යංශයේ උපදේශක විශ්‍රාමික මේජර් ජනරාල් කපිල හෙන්ද්‍රවිතාන, මැලේ මුස්ලිම් ජාතික කර්නල් සුරේෂ් සැලේ හා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි නියෝජ්‍ය...