චීනය බලුමස් දිනයට සැරසෙයි
චීනය බලු මස් කන්න සැරැසෙයි
2014 ජූනි මස 20 11:42:52 | . , කෝවිද ගුණසේකර
වසරේ දිගුම දිනය හෙවත් ‘‘සූර්යනිවෘන්ති‘‘ (සොල්ස්ටිස්) දිනය අත ළග හෙයින් එය සැමරීම සදහා මහා පරිමානයෙන් බල්ලන් එක් රැස් කිරීම චීනයේ දැනටමත් ආරම්භ වී ඇත.
මෙම එක්රැස් කරගන්නා සුනඛයින් අවසානයේ මරා...