පන්තියක උගන්නන ගුරුවරයෙක් උගන්නද්දිත් ගුරුවරය කියන කිසිම දෙයක් අහන්නැතුව, ගුරුවරයට අවශ්‍ය කිසිම දෙයක් ලමයි කරන්නැතුව, ගුරුවරය කියන දෙයට පිටින්ම යනවනම්, තමන්ගෙ කීමවත් අහන විදිහට ලමයෙක් හික්මවාගන්න බැරි කෙනෙක්නෙ ඔහු. මේ විදිඅට බැලුවොත් දෙවියන් වහන්සෙ කියන්නෙත් තමන්ගෙ මැවීම තමන්ට ඕනෑ ලෙසකට , තමන්...